Ebay eken laptop ekak gathoth tax eka gena oni kohetada?
Man kandy wala ine colombo yana onida?
Man kandy wala ine colombo yana onida?
Machn dan oya post eke ewa ethentada enne kelinma? Bidenna wage risk ekak nadda seal gahaddi ehema?නෑ Kandy post office එකේ තියෙනව foreign parcel counter එකක්. ඒකට ගෙව්වෑකි

Un kandy walata wenakan ewala apita call karanwada?නෑ Kandy post office එකේ තියෙනව foreign parcel counter එකක්. ඒකට ගෙව්වෑකි
රෝසපාට කොළයක් තැපෑලෙ එවනව ගෙදෙට්ට ඇවිත් අරං පල කියලUn kandy walata wenakan ewala apita call karanwada?
Elzzz
නෑ නෑ සීල් ගහන්නෑ පරිස්සමට ගේනව. අනික ලැප්ටොප් පෙට්ටියට උඩින් තව පෙට්ටියක දාල එවන්නෙMachn dan oya post eke ewa ethentada enne kelinma? Bidenna wage risk ekak nadda seal gahaddi ehema?![]()
Ela elaරෝසපාට කොළයක් තැපෑලෙ එවනව ගෙදෙට්ට ඇවිත් අරං පල කියල
නෑ නෑ සීල් ගහන්නෑ පරිස්සමට ගේනව. අනික ලැප්ටොප් පෙට්ටියට උඩින් තව පෙට්ටියක දාල එවන්නෙ
ඔව් ඔව් එනව එනව.Ela ela
Sure ekatama kandy walata enwa neda?
Tax eka kiyak wage weida?
Elaඔව් ඔව් එනව එනව.
PAL 5%, SSCL 2.5%, Handling charge 150LKR
Ekane ban man dane ne neOwa gena denaganna one nam kelin ma ape agent @Hyaenidae gen ahanna.
Ado noහිරේ දානවා අල්ලලා ලැප්ටොප් ගෙනාවොත්. ටොපාත් කපනවා ටොප් ටොප් ගගා ඉන්න
Elzලැප්ටොප් Tax![]()
15% nmeida?ඔව් ඔව් එනව එනව.
PAL 5%, SSCL 2.5%, Handling charge 150LKR
15% vat eka vdinne nedda ? mn gennlma nhe bnNope
![]()
Naha VAT exempted. Oya EX kiyala thiyenne15% vat eka vdinne nedda ? mn gennlma nhe bn
ah ela bn thnxNaha VAT exempted. Oya EX kiyala thiyenne
mma ali ekn phone display ekk demma sl post enne ...ekth mhema wdinwda?Naha VAT exempted. Oya EX kiyala thiyenne
mma ali ekn phone display ekk demma sl post enne ...ekth mhema wdinwda?
------ Post added on Nov 2, 2023 at 11:21 PM
RB..SGKohomada danne SLPOST enawa kyl,, S0000 number ekakda tracking
happata ehemada. eth fedex eken awe nathnam tax wena ekak na. balamukoRB..SG
elahappata ehemada. eth fedex eken awe nathnam tax wena ekak na. balamuko