Tax hike ::: Again

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
අයි එම් එෆ් එකෙන් ණය ගන්නව නම් බදු වැඩි කරලා සහන අඩුකරන්න වෙනව. ඒව තමා කොන්දේසි.

තාමත් අපේ පාලකයො තෙරුම් අරන් නෑනෙ ධනවාදී බලකොටුවකින් ණය අරන් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ කියන එක. අහෝ දුකකි! :(
 
Last edited:

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
අද 7 හිරු news වලට කිවුවා.

මිනිස්සුන්ව හූරන් කාල තර වෙන කට්ටියකගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මිනිස්සුන්ව හූරන් කාල තර වෙන කට්ටියකගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

    වැඩේ තියෙන්නේ මේකයි මචන් ඕක තේරුම් ගන්න තරම් පිරිසක් බහුතරයේ නැහැ .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනව උනත් මේ සියිට්වල යන ඒව විස්වාස කරන්න එපා මචන්ල.කොහොමත් මේදවස්වල ආන්ඩුවට විරුද්දව යන මඩ ප්‍රචාර වැඩියි!!:yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මොනව උනත් මේ සියිට්වල යන ඒව විස්වාස කරන්න එපා මචන්ල.කොහොමත් මේදවස්වල ආන්ඩුවට විරුද්දව යන මඩ ප්‍රචාර වැඩියි!!:yes::yes:

    paw ne ban aanduwa :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    paw ne ban aanduwa :lol:

    එහෙම නෙමෙයි ඉතින් මම කිව්වෙ කව්‍රැ උනත් කියන ඒව අපි වැඩිපුර විශ්වාස කරන්න හොද නැනෙ එකයි!!:P:P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එහෙම නෙමෙයි ඉතින් මම කිව්වෙ කව්‍රැ උනත් කියන ඒව අපි වැඩිපුර විශ්වාස කරන්න හොද නැනෙ එකයි!!:P:P

    sirawata? danda matak une? :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    sirawata? danda matak une? :lol:

    අඩෝ උබට කියන්න මචන් මම මෙදාපාර මහ මැතිවරනෙට කාටවත් චන්දෙ දුන්නෙ නෑ අම්මප.2014 ජනාදිපතිවරනෙදි මහින්දට තමයි දුන්නෙ!!