TAX register වෙන්න PIN ආපු TIN දන්නේ නැති අය එන්න. TIN එක ගන්නේ මෙහෙමයි.

rambo321

Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,162
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    registration form එක පහල තියෙනවා spouse details කියලා. ඒකට NIC එක දැම්මම TIN එක පෙන්නන්නවා. try කරලා බලන්න.

    https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
    මේකේ INDIVIDUAL LOCAL කියලා select කරලා යන්න.
    මොකුත් වෙරිෆිකේෂන් නැද්ද? බොරු විස්තර දැම්මත් සබ්මිට් වෙනවද? :rolleyes:
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    මොකුත් වෙරිෆිකේෂන් නැද්ද? බොරු විස්තර දැම්මත් සබ්මිට් වෙනවද? :rolleyes:
    submit karanna ona na bn. TIN eka hoya ganna widiha mn kiwwe. anith details fill karanna ona na. spouce details section eke NIC eka witharak dala tab ekak gahapn. naththan blank area ekaka mouse click ekak karapn. TIN eka auto fill wei.
     
    • Like
    Reactions: topkollek

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    • Love
    Reactions: rambo321

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    • Love
    Reactions: rambo321

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    hari IRD call karala wistare aha gatha

    oya PIN eka apu ayata 2023 April bulk registration ekak karala thiyenne, api ape tax decalre karanna oni 2024 Nov 30 for tax year (2023.04.01-20243.03.31)

    denata tax file thiyena ayata tama ada last day, netha 50k fine lu
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මේකෙ PIN එක කොහෙන්ද බන් ගන්නෙ?
    tax.png
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකේ reason එකට tax ගෙවන්න නැත්නම් other කියල select කරලා "government regulation" කියල දැම්මොත් අව්ල්ද ?මොකෝ අපිට බදු ගෙවන්න ඕනේ නැනේ මේ මගුල හදන්නේ උන් කියන හින්දනේ