සැලරි එක උඹේ එකම ඉන්කම් සෝස් එක නම් විතරයි, අනික දැන් තියෙන්නෙ Advance Personal Income Tax (APIT) PAYEනෙවේඋබ ජොබ් එකක් කරනවද? PAYE ගෙවනවනම් office එකෙන් උබ already registered . PAYE ගෙවනවනම් ආයේ Income Tax එකක් නැ .
තවදෙයක් කැපුව පලියටම උඹ රෙජිස්ටර් නෑ සේවායෝජකයට පැවරිලා තියන වගකීමට අනුව ඌ උඹට ගෙවන විදියට (පඩි/බෝනස්/ඉන්සුවරන්ස්) ටැක්ස් කපලා සල්ලි යැව්වම ඒවා holding/collection account එකකට යනවා විතරයි මට තේරෙන්නෙ, තනි තනි පුද්ගලයා තමන්ට අදාල ටැක්ස් ගෙව්වා වෙන්නෙ තමන්ටම TIN හදලා tax file කලාට පස්සෙ. එතකොට තමයි අර holding/collection account එකේ තිබ්බ ගෙවුන මුදල individual අදාල TIN එකෙන් ගෙවුන විදියට records update වෙන්නෙ
මට වඩා දන්න අය මේ ගැන කියයි, මම දැනට තේරුම් ගත්ත විදිය
Last edited: