TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකේ TIN නැති ID enter කරාම උන් ටික, TIN නැති උන්ටත් හදලා එවයි ද දන්නේ නෑ.:baffled::baffled::baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ආන්ඩුවට ඒම රෙජිස්ට්‍රාර් උන් නෑ කියලා දඩ නඩු ගහන්න බෑ , මොකද ඒම නීතියක් නෑ ඔය කරන්නේ බය කරලා මිනිස්සු ලවා වැඩේ කරවන්න , කොමත් මේක අදායම් බදු එකේ උන්ගේ ජොබක් උන්ගේ වර්ක් ලෝඩ් එක අඩු කරන්න ගහපු දහන් ගැටයක් විතරයි . ඕක කරන් නැතුව ඉන්න උන්ට ආන්ඩුව ඉලගට කරන්නේ වාහනයක් ගෙයක් ගන්නකොට බැංකු ගිනුම් අරිනකොට ටින් එක අනිවාර්ය කරනවා එතකොට හදන්නම වෙනවා 🥳😁

    උබලට රනිල් සගෙන් ඒම ගැලවීමක් නෑ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    Site load wenneth na lesiyakata

    Adoooo mageth register karalane....
    Tax eka kapenawa salary eken. Eka honda kalinma maawa reg karalada danna
    ------ Post added on Jan 12, 2024 at 11:20 AM
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    එක ගොං තමයි ඒ වුනාට හිතන තරම්ම නෑ, manual verification process එකකින් පස්සෙ තමයි TINඑක issueකරන්නෙ.

    මේ දවස්වල OTඒම දාගෙන ඔවා කරනව ඇති, අලුතෙන් දෙන්නත් වැඩිපුර කාලයක් ගන්නව නේද ?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තාවකාලිකව කල් ගියා කියලත් ආරංචියක් ආවා
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    එක ගොං තමයි ඒ වුනාට හිතන තරම්ම නෑ, manual verification process එකකින් පස්සෙ තමයි TINඑක issueකරන්නෙ.

    මේ දවස්වල OTඒම දාගෙන ඔවා කරනව ඇති, අලුතෙන් දෙන්නත් වැඩිපුර කාලයක් ගන්නව නේද ?
    sole proprietor business reg tiyena, lagadi land, vehicle gaththa danna kiyana okkoma wage already registered list eke.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න පුලුවන්. form එකේ ID නො එක enter කරාම පෙන්නනවා :baffled:

    View attachment 222574

    එකෙම පහල spouse ගේ details දෙන එකේ ID නො එක enter කලාම TIN නෝ එකත් පෙන්නනවා කියපන්කො, :oo: ලියුමක්වත් ආවේ නෑ

    View attachment 222575

    https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
    උබ ජොබ් එකක් කරනවද? PAYE ගෙවනවනම් office එකෙන් උබ already registered . PAYE ගෙවනවනම් ආයේ Income Tax එකක් නැ .
     
    • Like
    Reactions: kasun090354t