Tax return dammada

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    Anna deadline extend karala. Ubala dammada ban. Ape gedaratath tax slip awilla. Dannama oneda oya redda
     
    • Haha
    Reactions: monson

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,074
    25,164
    113
    දැම්මේ නෑ, මොකුත් ආවේ නම් නෑ තැපෑලෙන්, email.

    TIN එකක් ගත්ත, අර බීශනේ කාලේ
     
    • Wow
    Reactions: luk3r

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    Return ගන්න මොනාද exemption දාන්නෙ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දැම්මේ නෑ, මොකුත් ආවේ නම් නෑ තැපෑලෙන්, email. PIN එකත් නෑ
    TIN එකක් බලෙන් රෙජිස්ටර් කරල එව්වා උන්, අර බීශනේ කාලේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    Return ගන්න මොනාද exemption දාන්නෙ
    දැං ඉතිං exemptions නැහැ. කලින් තිබ්බ ස්කීම් එකේ නං ගොඩක් ඒව තිබුනා
    පර්සනල් රිලීෆ් එක 1.2M තියනවා එච්චරයි
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    දැම්ම, තව ගානකුත් ගෙවන්න තිබ්බ FD interest වලට, එකත් ගෙව්වා. IRD උන් කිව්ව විදිහට 2024-2025 period එකේදී, ඔක්කොම බැංකු වල accounts IRD, TIN එකත් එක්ක connect වෙයි. දැනට BOC විතරයි connect වෙලා තියෙන්නේ. එතකොට ඔක්කොම interest income populate වෙනවා.
    එතකොට කොහොමත් return එක දාන්න වෙයි සහ FD declare කරන්නත් වෙයි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    දැම්ම, තව ගානකුත් ගෙවන්න තිබ්බ FD interest වලට, එකත් ගෙව්වා. IRD උන් කිව්ව විදිහට 2024-2025 period එකේදී, ඔක්කොම බැංකු වල accounts IRD, TIN එකත් එක්ක connect වෙයි. දැනට BOC විතරයි connect වෙලා තියෙන්නේ. එතකොට ඔක්කොම interest income populate වෙනවා.
    එතකොට කොහොමත් return එක දාන්න වෙයි සහ FD declare කරන්නත් වෙයි

    IRD wada karana number emak tiyeda bn. Gannet na
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    IRD wada karana number emak tiyeda bn. Gannet na
    1944 wada, mama deparak katha kala, un honda support ekak denawa. eth mata Kandy regional office ekata yanna una gewanna thiyena gana gewanne kohomda kiyala dana ganna
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    දැම්ම, තව ගානකුත් ගෙවන්න තිබ්බ FD interest වලට, එකත් ගෙව්වා. IRD උන් කිව්ව විදිහට 2024-2025 period එකේදී, ඔක්කොම බැංකු වල accounts IRD, TIN එකත් එක්ක connect වෙයි. දැනට BOC විතරයි connect වෙලා තියෙන්නේ. එතකොට ඔක්කොම interest income populate වෙනවා.
    එතකොට කොහොමත් return එක දාන්න වෙයි සහ FD declare කරන්නත් වෙයි
    මේක මට කෙනෙක් කිව්ව දෙයක්. දැන් ඔය ටැක්ස් රිටන් ඔන්ලයින් අප්ලෝඩ් කරන්න අනිවා කලානෙ. එතකොට වෙනව කියන්නෙ මේකලු. Bank accounts තියෙන සියලුම අයගෙන් WHT කැපෙනවනෙ කීය හරි. ඔය ඩීටේල්ස් ටික Central bank එකට යනවලු. Central bank එකෙන් ඔය ටික IRD එකට යනවලු. Tax return අප්ලෝඩ් කල අයගෙ details ටික මහ බැන්කුවෙන් එව්ව details ටිකත් එක්ක ටැලි කරගත්තම Tax return අප්ලෝඩ් නොකල සෙට් එකයි හරියට Income tax නොගෙව්ව සෙට් එකයි ඔක්කොම ලස්සනට identify කරගන්න පුලුවන්.

    සල්ලි අතේ තිබිල ඒව Bank account එහෙක නොදම, ටැක්ස් නොගෙව බේරිල හිටිය කියමුකො. එහෙම අයට ඉස්සරහට තමන්ගෙ නමින් ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න ඔය මොකුත් බැරි වෙනව. ගත්තොත් අහුවෙනව.

    ඉස්සරහට බොහෝදුරට ඔය හැම එකකදිම TIN number එක දාන එක අනිවා කරයි. TIN එකක් නැත්නම් හෝ කරන මිලදී ගැනීම් වලට සාපේක්ශව ප්‍රමාණවත් ටැක්ස් එකක් ගෙවල නැත්නම් ඔය මොකුත් කරන්න බැරිවෙයි. කලින් ආණ්ඩුවෙන් අදායම් බලපත්‍රය අලුත් කරද්දි TIN එක දාන්න implement කරන්න ගියානෙ. ඉස්සරහට ඕව වෙයි.

    ටිකක් පෙන්නල ටිකක් හන්ගල හිටිය කියමුකො. ඒ අයට තමන්ගෙ හිතේ හැටියට වියදම් කරල ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න බැරි වෙනව. මොකද තමන් ඔය දේවල් වලට යට කරන මුදල තමන් ගෙවපු ටැක්ස් ප්‍රමාණයට ටැලි නොවෙන ලොකු ප්‍රමාණයක් වුනොත් ඒ අමතර මුදල් කොහෙන්ද ආවෙ ඒවට ඇයි ටැක්ස් නොගෙව්වෙ කියල උත්තර බදින්න වෙනව වගේම ඊටපස්සෙ දඩත් එක්කම ගෙවන්න වෙනව.
     
    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,022
    167
    63
    NEW YORK
    පිටරට ඉන්න කෙනෙක් bank interest එකට ටැක්ස් ගෙවන්න ඕනැද? කොහොමද ගෙවන්නේ.? Online එවන්න පුළුවන්ද? Tax calculator එකක් online තියෙනවද? හුඟක් පිටරට ජීවත්වන අයට වැදගත් වන නිසා දන්න කෙනෙක් පැහැදිලිව කියනවද