කවුද returns file කරපු අය ඉන්නේ ?? අපේ salary වලින් tax කැපුනට IRD එකේ මොනවත් පෙන්නන්නේ නෑ නේ මචන්ලා. company එකෙන් ගෙවලා නැති seen එකක්ද? 
source : https://www.newswire.lk/2024/12/04/income-tax-notice-from-inland-revenue-dept/
source : https://www.newswire.lk/2024/12/04/income-tax-notice-from-inland-revenue-dept/