dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Tax wadi kara ne ada. Kaatahari kiyanna puluwanda meeka calculate wena hati. Gewanne kohomada padiyen kapilada enne.

    Maasekata 150k padi ganna kenekta tax wadinne kohomada
     
    • Like
    Reactions: The Kingslayer

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    පලවෙනි 100,000 tax free. වැඩිවෙන ගාණට tax වෙනවා.

    tax.png
     
    • Like
    Reactions: dslayer

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Is the tax reduced from the salary when it is credited?
    ඔව් බං. Salary නම් උබට මුකුත් කරන්න ඕනේ නෑ. Salary එකෙන් අඩු කරලා ඔක්කොම කරන්න ඕනේ employer. ඒක company එකේ liability එකක්.

    අවුරුද්ද අන්තිමට t10 කියලා certificate එකක් employer දෙන්න ඕනේ උබේන් tax එක අඩු කරලා IRD එකට remit කරා කියලා.

    Income tax ගෙවනවා නම් ඒ T10 එකේ තියන tax එක අඩු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dslayer

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ටැක්ස් ගෙවන්න ඕනේ මිනිස්සු උනාම. ඒ ගෙවන ටැක්ස් එක කාලකන්නි හොරා කන එක නිසා තමා මිනිස්සු ටැක්ස් ගෙවන්නේ අකමැති.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    ටැක්ස් ගෙවන්න ඕනේ මිනිස්සු උනාම. ඒ ගෙවන ටැක්ස් එක කාලකන්නි හොරා කන එක නිසා තමා මිනිස්සු ටැක්ස් ගෙවන්නේ අකමැති.
    ඒක ඇත්ත මචන්. බදු ගැහිල්ලෙ නෙවේ අවුල්.
    බදු සල්ලි වලින් කරන නාස්තියයි අවුල! මුන් බදුත් ගහලා අපිට කොකා පෙන්නනවා. ඒකට විරුද්ද උනාම අපේ සල්ලි වලින්ම මැරයො දාල ගහලා පන්නනවා.

    එහෙම සක්කිලි බල්ලො තමා බහුතරය දේශපාලනයේ නිරත වෙලා ඉන්නෙ. ඕකුන්ට ටැක්ස් ගෙවන්න හිත දෙන්නෙම නෑ බන්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    ඒක ඇත්ත මචන්. බදු ගැහිල්ලෙ නෙවේ අවුල්.
    බදු සල්ලි වලින් කරන නාස්තියයි අවුල! මුන් බදුත් ගහලා අපිට කොකා පෙන්නනවා. ඒකට විරුද්ද උනාම අපේ සල්ලි වලින්ම මැරයො දාල ගහලා පන්නනවා.

    එහෙම සක්කිලි බල්ලො තමා බහුතරය දේශපාලනයේ නිරත වෙලා ඉන්නෙ. ඕකුන්ට ටැක්ස් ගෙවන්න හිත දෙන්නෙම නෑ බන්.
    Ow bung.. mun e salli walin unge bath gotto set walata rasaa deela padi denawa.. pin padi hukannala.. danwath Anduwe pin padi set ain kare naththun meka god danawa boru.. anika oya anduwe reddawal wikunala danna oni..
     
    • Like
    Reactions: KalyanaMithra001

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Tax wadi kara ne ada. Kaatahari kiyanna puluwanda meeka calculate wena hati. Gewanne kohomada padiyen kapilada enne.

    Maasekata 150k padi ganna kenekta tax wadinne kohomada
    Monthly 1lakh tax free annually 12 lakhs.So umbe wadipura 50000ta 6% kapenawa ekiyanne 3000k aduwela umbata 147000/= labenawa.3000 country eke development ekata Ranil mama invest karanawa.umbath rate yooda sanwardanaye sadambara kotaskaruwek wenawa.😂😂😂
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ටැක්ස් ගෙවන්න ඕනේ මිනිස්සු උනාම. ඒ ගෙවන ටැක්ස් එක කාලකන්නි හොරා කන එක නිසා තමා මිනිස්සු ටැක්ස් ගෙවන්නේ අකමැති.
    දෑන් ටෑක්ස් නොගහා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න විදිහක් නෑ... ඔය විදිහට එක පාර ඉහල ටෑක්ස් එකක් ගෑහුවාම මිනිස්සු ලොකු අමාරුවක වෑටෙනවා.. වෙන විසදුමක් නෑ..

    කිසිම දෑනුමක් නෑතිව හරක් වගේ ආර්ථිකය විනාස කරපු රටක මේ වගේ තමා අනාගතය. තාම පටන් ගත්තා විතරයි

    තව අවුලක් තියෙනවා.. ටෑක්ස් ෆයිල් අරින්නේ නෑතිව රස්සා කරන මිනිස්සුන්ගෙන්ම ටෑක්ස් ගෑහිමක් වෙන්නෙ. ත්‍රීවිල් ඩ්‍රයිවර්ලාගේ ඉදලා මෙකී නොකී විශාල පිරිසක් ඉන්නවා මාසෙට ලක්සෙට වඩා හොයන. ඒ කිසි කෙනෙක් ටෑක්ස් ගෙවන්නේ නෑ. බහුතරයක් රජයේ ආයතන වල ටෑක්ස් ගෙවන්නේ ඒ ආයතනයෙන්මයි. විදුලිබල මණ්ඩලේ වගේ ඒවා.. මේ හෑම එකම වෙනස් කරලා ඉන්න තිබ්බා පුද්ගලික අන්සේ එවුන්ව මරන් කන්න කලින්
     
    Jun 5, 2009
    9
    9
    3
    33
    Srilanka, Badulla
    මචන්ල personal loan දල තියනවා නම් tax එක අඩු කරගන්න පුළුවන් ද ? කොහොමද එහෙම කරන්නේ දන්නවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,081
    113
    මචන්ල personal loan දල තියනවා නම් tax එක අඩු කරගන්න පුළුවන් ද ? කොහොමද එහෙම කරන්නේ දන්නවද?
    Mata ekek oka kiwwa. Housing loan walata kiyala kiiwe. Thawa ekek kiwwa e athal ekath dan ayin karala kiyala. Tax dial ekakin poddak ahala balapan.
     
    Jun 5, 2009
    9
    9
    3
    33
    Srilanka, Badulla
    Mata ekek oka kiwwa. Housing loan walata kiyala kiiwe. Thawa ekek kiwwa e athal ekath dan ayin karala kiyala. Tax dial ekakin poddak ahala balapan.
    එලම මචෝ... හප්පා loan ගහපු උන්ට හොදටම කෙලලා තියන්නේ. කලින් interest rate වැඩිකර.