Taxes 100%kin wedi wela

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ada idela mokkada tax eka 100%kin wedi wela gena mokkada kathawak yanawa, kata hari kianne puluwanda mokakda wenne kiala.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    එක ලග දවස් ටිකක ඔක්කොම ටික වැඩි කරාම මොකද්ද වැඩි උනේ කියලා හිතාගන්න බැරුව සින්හ්ලු කොන්පියුස් වෙලා වගේ දැනෙනෙව. :rofl:
     
    • Wow
    Reactions: Hasitha22

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    http://nethnews.lk/article/95721

    ඉම්පොර්ට් කරන හැම බඩුවක්ම ගනන් යනවා දෙගුනයකින් . තුන් ගුනයකින්
    Ehema unoth mehe idela hamarai, mehe idela wedak nehene, me rate hitiye podi phone ekak hari mokak hari ekak katta kagena inna, Dan ekawath karanna berinam kisima deyak karanna labenne nehe, mungma rata kala dan thawa thawa wedi wediyen minissun kohomada podi dewal hari ganne
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ehema unoth mehe idela hamarai, mehe idela wedak nehene, me rate hitiye podi phone ekak hari mokak hari ekak katta kagena inna, Dan ekawath karanna berinam kisima deyak karanna labenne nehe, mungma rata kala dan thawa thawa wedi wediyen minissun kohomada podi dewal hari ganne
    මේ අර්බුධ කිසිවක් මහජනයා වන අප කිසිවෙක් ඇතිකල ඒවා නොවේ.

    පොපෙ හා එජාප බලයේ සිටිකාලයේ රට කොල්ලකෑමෙන් හා ණය කිරීමෙන් ඇති කල අර්බුද වලට අපෙන් පලිනොගන්න. තෙල් ගෑස් නැතිකර හෝ අපිටම අදික බදු පනවා ජනතාවගෙන් පලි නොගන්න. මහබැන්කු හොරුන්ගෙන් පටන් සියල්ලගෙන් නැවත අයකර ඔබලාම ඇතිකල අර්බුද විසදාගන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,764
    34,062
    113
    මෙම අර්බුධ සියල්ල ජහමනයා විසින්ම කලින් කලට සිතා මතාම පට්ට හොරුන්ට රට භාර දීමෙන් ඇති කරගත් අර්බුද බැවින් ඉදිරි ආහාර හිඟයේදී තණකොල හා පුන්නක්කු බුදීමට සූදානම් වන්නේ නම් මැනවි.
     
    • Haha
    Reactions: IMMuhandiram