Taxxi service එකක් පටන් ගන්න

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Taxxi service එකක් පටන් ගන්න

    Taxxi service එකක් පටන් ගන්නව නම් pickme වගේ එකක්. නීතිමය පසුබිම කොහොමද?

    තමන්ගෙන් කිසිම කෙනෙක් ඩ්‍රයිවර් විදියට දාන්නෙ නෑ. කැමති අයට ලියාපදිංචි වෙලා හයර් කරන්න පුලුවන්.

    මෙහෙම දෙයක් කරනවා නම් විස්තර පොඩ්ඩක් කියන්න.

    දැනගැනීම පිණිසයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Trasnport service 1k widiyata normal business 1k widiyata patan ganna puluwan...

    danna widiyata aehema case mokuth nehe...

    hodama wade thama rajya tora turu kendarayata call karala full detail dena ganna 1a.

    1919