TB ගේ අඩි නැති සපත්තු ජෝඩුව

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    TB ගේ අඩි නැති සපත්තු ජෝඩුව



    ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ක්ෂේත‍්‍රගණනාවක් නියෝජනය වන පරිදි ගිවිසුම් 27කට ඊයේ දිනයේ (16) තැබුණි.

    එහි චීන මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වූ ගිවිසුම අත්සන් තැබීම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සංස්කෘතික සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා හා චීනය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උප අමාත්‍ය ජියැන්ග් ජියන්ගා ඕ විසිනි.

    එම උත්සවයට සහභාගී වූ ටී.බී ඒකනායක අමාත්‍යවරයා ඉතා අපහසුවෙන් සිටින ආකාරයක් එහි රැස්වසිටි මාධ්‍යවේදීන් නිරීක්ෂණය කොට ඇති අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යයවේදියෙකු දැක ඇත්තේ අමාත්‍යවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවයි.

    එම අවස්තාව ජායාරූප ගත කිරීමටද එම මාධ්‍යයවේදියා විසින් කටයුතුකොට තිබේ. එම ජායාරූප පෙළ බලන්න පහතින්.



    Image00001.jpg


    Image00002.jpg


    Image00003.jpg


    Image00004.jpg


    Image00005.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙස ගෑනුන්ට පුජා කරලම සපත්තු ගන්නවත් සල්ලි නැතුව ඇති
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    කැත සීන් එක...
    එ වගෙ වෙලාවක අඩිය නැ කියන්නෙ හෆො
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    heh..heh...
    oya manussayata sapattu danna beri alergy ekak tibe, adiya bima gewenne netuwa porata yanna be. ei nisa sattu adiya ain kara atha..........
    danne ape piya sanskrutika amaathyasaye kaalayak hiti nisaya......
    nettan maath oya reddawal nodanimi.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    heh..heh...
    oya manussayata sapattu danna beri alergy ekak tibe, adiya bima gewenne netuwa porata yanna be. ei nisa sattu adiya ain kara atha..........
    danne ape piya sanskrutika amaathyasaye kaalayak hiti nisaya......
    nettan maath oya reddawal nodanimi.

    අප්පටසිරි එහෙම සීන් එකක්ද?

    ඒත් මේ වගේ ලොකු උත්සවයකට එනකොට මෙහෙම ඇවිල්ල හරියනවද බං?
    මූ මහ ගස්ලබ්බෙක්නෙ

    එක්කෝ ලෙඩේට කෙලවෙච්චදෙන් කියල සපත්තු 2ක් දාන්න ඕන. නැත්තන් මුකුත් නැතුව (barefoot හොඳේ ;)) එන්න ඕන. එහෙම කලානම් මීට වැඩිය හොඳයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සීන් එක බන්
    මට පෙන්නේ පොර හෙනම ආස සපත්තුවක් වෙන්න ඇති
    අඩිය කැඩිලත් පට්ට ගහන්නේ ලොල් සහගතයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පටසිරි එහෙම සීන් එකක්ද?

    ඒත් මේ වගේ ලොකු උත්සවයකට එනකොට මෙහෙම ඇවිල්ල හරියනවද බං?
    මූ මහ ගස්ලබ්බෙක්නෙ

    එක්කෝ ලෙඩේට කෙලවෙච්චදෙන් කියල සපත්තු 2ක් දාන්න ඕන. නැත්තන් මුකුත් නැතුව (barefoot හොඳේ ;)) එන්න ඕන. එහෙම කලානම් මීට වැඩිය හොඳයි.
    :angry::angry::angry::angry:
    තොට මෝල් ද????
    මූ විතරද ගස් ලබ්බා.....
    මරා ගෙ ඉදන් පහලට ඔක්කොම හැතිකරේ අවලං ගස්ලබ්බො තමා.............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් දැන් හිතෙන දෙයක් තමයි
    ආණ්ඩු පක්ෂෙ
    හෝ
    විපක්ෂේ කිසිම පක්ෂෙක
    මේ ලංකාව ගැන හිතල වැඩ කරන්න පුළුවන් ප්‍රතිපත්තියක් තියෙන නායකයෙක් නෑ
    දැන් දේශපාලනේ ඉන්න කිසිම කෙනෙකුට රටේ නායකයෙක් වෙන්න සුදුසු කමක් නෑ
    පොඩි හරි විශ්වාසයක් තියන්න පුළුවන් රනිල් මහතා පමණයි හිටියේ හැබැයි දැන් ගන්න දෙයක් නෑ JVP එකට නම් එන්න බැහැ කවදාවත්

    ජනාධිපති පට්ටම් අයින් කරලා පාර්ලිමේන්තුව සාමුහිකව තීන්දු ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂව බලේ තියෙන කාලයක් ආවාම නම් මම හිතන්නේ මේ තනිවාදය නැතුව පොඩ්ඩක් මිනිස්සුන්ට යහපත් තීන්දු තීරණ ගන්න පුළුවන් වේවි මොකද හැමෝම ඉන්න නිසා වින්විධභාවයක් තියෙන
    එකටත් ඉතින් පාර්ලිමේන්තුවට කුඩුකාරයෝ ගෑණු ලොල්ලො යවල බැහැ බන් ඉගෙන ගන්න මොලයක් තියෙන පොඩි මිනිස්සුන්ගේ දුක දන්නා උන් යන්න ඕනේ

    අද ආණ්ඩුවේ විපක්ෂේ ඉන්න හැම එකාම මුලින්ම තමන් ගැන හිතන්නේ:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    රියල් සින්හලය වගේ ඔය මගුල් නැතුව ආව නම් මේ කතා මොකුත් නෑනෙ, මු දැන් චිනෙත් ජනප්‍රිය චරිතයක් වෙයි