Aiyoo salli
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Sep 17, 2014 #22 Koodellanwa mette thiyanna bae ne ban
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Sep 17, 2014 #25 අඩිය නම් මොකෝ මුන් කරන සමහර රෙදි නැති වැඩ බැලුවම
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Sep 17, 2014 #26 maxboysl said: වෙස ගෑනුන්ට පුජා කරලම සපත්තු ගන්නවත් සල්ලි නැතුව ඇති Click to expand... Mal Baba said: මට නම් දැන් හිතෙන දෙයක් තමයි ආණ්ඩු පක්ෂෙ හෝ විපක්ෂේ කිසිම පක්ෂෙක Click to expand... ආන්ඩු පක්ශෙවත් විපක්ශෙවත් මොනව කරන්නද මුගෙ සපත්තුවෙ අඩිය නැති එකට යකො උබට මෙක හරියට ජාතික ප්‍රශ්නයක් වගෙනෙ
maxboysl said: වෙස ගෑනුන්ට පුජා කරලම සපත්තු ගන්නවත් සල්ලි නැතුව ඇති Click to expand... Mal Baba said: මට නම් දැන් හිතෙන දෙයක් තමයි ආණ්ඩු පක්ෂෙ හෝ විපක්ෂේ කිසිම පක්ෂෙක Click to expand... ආන්ඩු පක්ශෙවත් විපක්ශෙවත් මොනව කරන්නද මුගෙ සපත්තුවෙ අඩිය නැති එකට යකො උබට මෙක හරියට ජාතික ප්‍රශ්නයක් වගෙනෙ
tarson Well-known member Feb 25, 2009 8,673 5,872 113 Sep 17, 2014 #29 අපි සමහර යාළුවන්ට එක එක දේට විහිළු කරනව තමයි, ඒත් මේක මනුස්සයෙක්ගේ අඩු පාඩුවක් වහන්න ගිහිල්ල වෙච්ච අත්වැරැද්දක්, ඒ වගේ දෙකට අපහාස කරන හොඳ දෙයක් නෙමෙයි බන් ....
අපි සමහර යාළුවන්ට එක එක දේට විහිළු කරනව තමයි, ඒත් මේක මනුස්සයෙක්ගේ අඩු පාඩුවක් වහන්න ගිහිල්ල වෙච්ච අත්වැරැද්දක්, ඒ වගේ දෙකට අපහාස කරන හොඳ දෙයක් නෙමෙයි බන් ....
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Sep 18, 2014 #30 මම හිතන්නේ පොර ඉස්සර ඉදන්ම සපත්තු නොදාපු කෙනෙක් .මම අහලා තියෙනවා සපත්තු පොඩි කාලේ ඉදන් දාලා නැත්තම් වයසින් වැඩුනට පස්සේ දාන්න අමාරුයි කියලා .නොදාම ආවානම් ඉවරයිනේ මේ විකාර නැතුව
මම හිතන්නේ පොර ඉස්සර ඉදන්ම සපත්තු නොදාපු කෙනෙක් .මම අහලා තියෙනවා සපත්තු පොඩි කාලේ ඉදන් දාලා නැත්තම් වයසින් වැඩුනට පස්සේ දාන්න අමාරුයි කියලා .නොදාම ආවානම් ඉවරයිනේ මේ විකාර නැතුව