TCL 65" P6K Smart Google 4K UHD TV Me Tv eka Hodaida Films ,Youtube walta wage thamai ganne

clearsky

Well-known member
  • May 13, 2012
    1,299
    85
    63
    tcl.png
    TCL

    TCL 65" P6K Smart Google 4K UHD TV Me Tv eka Hodaida Films ,Youtube walta wage thamai ganne
    ------ Post added on Oct 23, 2026 at 11:21 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,694
    1,425
    113
    United States
    Films, Youtube walata නම් මේක හොඳ option එකක් බන්, Google TV නිසා apps ඔක්කොම direct install කරගන්න පුළුවන්. TCL 65" මේ price range එකේ decent value එකක් — හැබැයි shop එකේදීම screen එක check කරලා ගන්න, panel uniformity එහෙම බලලා.
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,299
    85
    63
    Films, Youtube walata නම් මේක හොඳ option එකක් බන්, Google TV නිසා apps ඔක්කොම direct install කරගන්න පුළුවන්. TCL 65" මේ price range එකේ decent value එකක් — හැබැයි shop එකේදීම screen එක check කරලා ගන්න, panel uniformity එහෙම බලලා.
    help ekata thanks machan.හැබැයි shop එකේදීම screen එක check කරලා ගන්න, panel uniformity එහෙම බලලා. meka kohomada balanne mchan