TDD/FDD lte වෙනස මොකක්ද ?

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    TDD lte/FDD lte අතර වෙනස මොකක්ද බන් ? දන්න එකෙක් විස්තර කියපන්කො :dull::dull::dull::dull::dull::dull::dull:
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    saralawa kiuweoth TDD kiyanne Fixed Connection eka (4G broadband Router ) use karana technolody eka.
    FDD kiyanneh Mobile 4n wala use karana Technology eka :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    machho cinvert karanna puluwandah ? dekama ekakata wage

    බැහැ
    කන්වර්ට් කරනවා කියලා දෙයක් කරන්න බැහැ

    ෆ්‍රීකුවෙන්සි රේන්ජ් ගැලපෙනවා නම්
    FDD ඩිවයිස් වලට ෆෝන් වලට දාන සිම් දාල යූස් කරන්න පුලුවන්
    TDD ඩිවයිස් වලට ඔය ඩයලොග් වල එහම දෙන හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් එකේ තියන සිම් එක දාල යූස් කරන්න පුලුවන්
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    බැහැ
    කන්වර්ට් කරනවා කියලා දෙයක් කරන්න බැහැ

    ෆ්‍රීකුවෙන්සි රේන්ජ් ගැලපෙනවා නම්
    FDD ඩිවයිස් වලට ෆෝන් වලට දාන සිම් දාල යූස් කරන්න පුලුවන්
    TDD ඩිවයිස් වලට ඔය ඩයලොග් වල එහම දෙන හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් එකේ තියන සිම් එක දාල යූස් කරන්න පුලුවන්

    Samahrk phones habai frequency dekama support karanwa FDD/TDD eth saralama godak ma oka thama case eka wene :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බැහැ
    කන්වර්ට් කරනවා කියලා දෙයක් කරන්න බැහැ

    ෆ්‍රීකුවෙන්සි රේන්ජ් ගැලපෙනවා නම්
    FDD ඩිවයිස් වලට ෆෝන් වලට දාන සිම් දාල යූස් කරන්න පුලුවන්
    TDD ඩිවයිස් වලට ඔය ඩයලොග් වල එහම දෙන හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් එකේ තියන සිම් එක දාල යූස් කරන්න පුලුවන්

    බේසිකලි මේක තමා කතන්දරේ:yes:......හැබැයි සමහර ෆෝන් TDD support කරනවා. උදාහරණයක් විදිහට 5T එක TDD-LTE: Band 34/38/39/40/41 support කරනවා.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    බේසිකලි මේක තමා කතන්දරේ:yes:......හැබැයි සමහර ෆෝන් TDD support කරනවා. උදාහරණයක් විදිහට 5T එක TDD-LTE: Band 34/38/39/40/41 support කරනවා.

    ethakota macho dialog 4g sim ekak dala wada akranna puluwanne neda ? eth band eka wenas nam bahane neda ?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    TDD

    Test Driven Development කියන්නෙ නම් code එක ලියන්න කලින් requirement එක verify වෙන test 1ක් ලියනවා.
    ඊට පස්සෙ red-green-refactor කියන concept එක follow කරනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Test Driven Development කියන්නෙ නම් code එක ලියන්න කලින් requirement එක verify වෙන test 1ක් ලියනවා.
    ඊට පස්සෙ red-green-refactor කියන concept එක follow කරනවා.

    :rofl::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    Software Development කරද්දිත් TDD(Test Driven Development) කියලා එකක් යූස් වෙනවා
    ඒක ගැන තමයි kalhara96 කියලා තියෙන්නෙ
    සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ නම් TDD කිවුවම මතක් වෙන්නෙ ඒක තමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ethakota macho dialog 4g sim ekak dala wada akranna puluwanne neda ? eth band eka wenas nam bahane neda ?

    ඔව් අදාළ band එකත් ගැලපෙන්න ඕනේ......හැබැයි dialog එකෙන් මොකක් හරි කුප්ප වැඩක් කරලා තියනවා වගේ ඕක වැඩ නොකරන්න. :P

    මගේ ෆෝන් එක TDD-LTE: Band 40 support කරනවා...මම දන්න තරමින් ඕක තමයි dialog fixed 4G band එක. හැබැයි සිම් එක දාල බැලුවට වැඩ නම් කරේ නෑ. :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Test Driven Development කියන්නෙ නම් code එක ලියන්න කලින් requirement එක verify වෙන test 1ක් ලියනවා.
    ඊට පස්සෙ red-green-refactor කියන concept එක follow කරනවා.

    TDD, BDD :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔව් අදාළ band එකත් ගැලපෙන්න ඕනේ......හැබැයි dialog එකෙන් මොකක් හරි කුප්ප වැඩක් කරලා තියනවා වගේ ඕක වැඩ නොකරන්න. :P

    මගේ ෆෝන් එක TDD-LTE: Band 40 support කරනවා...මම දන්න තරමින් ඕක තමයි dialog fixed 4G band එක. හැබැයි සිම් එක දාල බැලුවට වැඩ නම් කරේ නෑ. :oo:

    හැබැයි මම ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකෙන් ඇහුවම කිවුවා TDD 2300Mhz   සපෝට් කරනවා නම් වෙන ඩිවයිස් එකක් උනත් වැඩ කියලා

    ඒ උනාට
    ආකේඩ් එකේ එකෙක්ගෙන් ඇහුවම කිවුවා
    උන්ගෙ සිස්ටම් එකේ සිම් නම්බර් එක උන් දෙන ඩිවයිස් එකට ටැග් කරලා තියෙන්නෙ ඒක නිසා වෙන ඩිවයිස් එක්ක වැඩ කරන එකක් නැහැ කියලා (හැබැයි ඌම කිවුවා සමහර අය කියනවා වැඩකරනවා කියලා ඒක ඇත්තද බොරුද කියලා දන්නෙ නැහැ කියලා)
    සමහරවිට කනෙක්ට් වෙද්දි උන්ගෙ සිස්ටම එකෙන් ඩිවයිස් සීරියල් එකට අදාල මැක් එක හරි එමි එක හරි අරගෙන ඒකට දීපු සිම් එකෙන් විතරක් කනෙක්ට් වෙන්න හදලද දන්නෙ නැහැ

    සිම් ලොක් එකක් නම් වෙන්න බැහැ මොකද උන් සිම් එක වෙනම අරගෙන ඩිවයිස් එකට වෙනම අරගෙන එවලෙ දාලා දෙන්නෙ

    මටත් ඕක දැනගන්න ඕන උනා මොකද මම නිතරම එහෙ මෙහෙ යනවා බස් එකේ ට්‍රේන් එකේ යනවා එතකොට ඔය සිම් එක මොකක් හරි පෝටබල් ඩිවයිස් එකකට දාගත්තා නම් බස් එකෙත් යූස් කරන්න පුලුවන්

    දැන් වෙන සොලූශන් එකක හොයා ගත්තා
    රවුටරේ 12v, දෙන පවර් සප්ලයි එකේ මැක්ස් කරන්ට් අවුට් පුට් එක 500ma එතකොට ඔය රවුටරේ 350ma වගේ යූස් කරනවා ඇත්ත, ඒක දෙන්න මෙහෙම පුලුවන්
    USB to 12v බූස්ටර් සර්කිට් තියනවා ebay එකේ ඩොලර් දෙකට තුනට එහෙම එකක් ගෙනත් පවර් බෑන්ක් එකට ගහලා බලන්න පුලුවන්
    හෝ
    කෙලින්ම 12v බැටරි පැක් තියනවා චාජරෙත් එක්කම ඩොලර් 30ට විතර ගෙන්න ගන්න පුලුවන් ඔය දෙකෙන් එකක් කරලා බලන්න ඉන්නෙ
    එතකොට අර පත රවුටරේ බෑග් එක ඇතුලෙම තියලා යූස් කරන්න පුලුවන්
     
    Last edited:

    12v wada kranawa macho. TDD support karana device ekakata kohomahari daganna thama oneh,