Tea Factory

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    machanla

    Nuwara eliya awata thiyana tea factory monwada thiyenne balanna.ehema balanna denawada? thawa wisthara danna kenek dapanko
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එයාලා සම්බන්ධ කරගෙන (call) අවසර ගන්න ඕනේ ඇති.
    පාසලකට, අධ්‍යාපනික අවශ්‍යතාවයකට වගේ නම් බලන්න දෙයි.
    එකපාරටම ගියාට බලන්න දෙන එකක් නෑ මං හිතන්නේ.

    bump
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    pedro tea factory, nuwaraeliye indan podi durai 4km wage park eke indan. api kollo set ekak giye visitors lata balanna denawa wade wena hati ketiyen kiyalath denawa. rasa tea ekak bonnath denawa nikan. onnam tea packet purchase karanna puluwan. ethana lagama thamai lovers leap waterfall eka tiyenne ekath balanna yanna puluwan.
     
    Last edited:

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    pedro tea factory, nuwaraeliye indan podi durai 4km wage park eke indan. api kollo set ekak giye visitors lata balanna denawa wade wena hati ketiyen kiyalath denawa. rasa tea ekak bonnath denawa nikan. onnam tea packet purchase karanna puluwan. ethana lagama thamai lovers leap waterfall eka tiyenne ekath balanna yanna puluwan.

    thanks machan
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    machanla

    Nuwara eliya awata thiyana tea factory monwada thiyenne balanna.ehema balanna denawada? thawa wisthara danna kenek dapanko

    pedro tea factory, nuwaraeliye indan podi durai 4km wage park eke indan. api kollo set ekak giye visitors lata balanna denawa wade wena hati ketiyen kiyalath denawa. rasa tea ekak bonnath denawa nikan. onnam tea packet purchase karanna puluwan. ethana lagama thamai lovers leap waterfall eka tiyenne ekath balanna yanna puluwan.

    මචන් මම කාලේකට කලින් Pedro Tea Factory බලන්න ගියා. මේක නම් නුවරඑළීයේ බන්. අපිට නම් ගන්න දෙයක් නැ. පොඩි දරුවොන්ට නම් හොදයි. ඒත් මේ පැක්ට්‍රය දවල්ට වැඩ නැ. රැට විතරයි වැඩ. දවල්ට බලන්න පුළුවන්න. විස්සතර කලරා දෙන්න කෙල්ලෙක් ඉන්නවා. ලස්සන කැලි 4ක් වගේ ඉන්නවා.

    විනාඩි 10ක් 15ක් වගේ වටේ කැරකැවිලා අපි එලියට ආ‌ව‌ා. කොලිටි පේන්ටියක් නිකන් දෙනවා. පට්ට තැන. ටික වේලා‌වක් එතැන වාඩි වෙලා ඉන්න පුළුවන්. ඇතුල බලන්න රු. 50ක් ගන්නවා.

    මේක ලග lover's leap waterfall - ටිකක් දුරයි. එකත් බලන්න යන්න පුළුවන්.

    IMG_20180504_143236.jpg

    IMG_20180504_134541.jpg