Teacher කෙනෙක් හම්බෙන්න යද්දී මොනාද ගෙනියන්න ඕනේ?

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    මට Nursery ඉඳන් English උගන්වපු Teacher හම්බෙන්න හෙට ඒ ගෙදර යන්න ඉන්නේ. මට කිසි අඩුවක් නැතුව හොදට ඉගැන්නුව Teacher. English ලේසියෙන්ම අල්ලා ගත්තේ මේ Teacherට පින්සිද්ද වෙන්න. මොනවා හරි වැරදුනොත් Hacksaw Blade එකෙන් ගහන්නේ. ඉතිං මේ Teacher හම්බෙන්න යද්දී මොනවද ගෙනියන්න හොඳ? මං හිතන් ඉන්නේ Saree එකක් ගිහිං දෙන්න. ඒක හොදයිද?තව එහේ 8 වසරේ පොඩි එකෙක් ඉන්නවා. ඒ ළමයට Chocolate අරගෙන යනවා කියමුකෝ. දැං එතකොට Teacher ගේ Husband ටත් මොනවා හරි ගන්න ඕනැද? Liquor වගේ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    Husbund ta umbey puka hondata hodala butter gaala aran palayan 🤭 🤭
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    Hacksaw Blade ලොකු පෙට්ටි තියනවා. ඒකක් ගෙනියපං. තව ළමයි හදලා ගනී.
    නැත්තන් බන්ඩි කියතක් හොයලා ගෙනියපං. ඒකෙන් ගැහුවොත් එක ෂොට් එකයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    riduna neda. sakkili ballata
    පොන්නයා ට කියාගන්න දෙයක් නැති උනාම පොන්නයෙක් වගේ රිදුනා ද කියලා අහනවා 🤣🤣
    අපෝ තෝ වගේ දාර බඩුවක්🤩
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොන්නයා ට කියාගන්න දෙයක් නැති උනාම පොන්නයෙක් වගේ රිදුනා ද කියලා අහනවා 🤣🤣
    අපෝ තෝ වගේ දාර බඩුවක්🤩

    kiyaganna deyak thiyana nisa thamai kiuwe, ube ammata condom nathuwa gahapu eke weradda kiyala, uba threa walin penala yanawa wage newei
     
    • Haha
    Reactions: siri_ayya