Teacher කෙනෙක් හම්බෙන්න යද්දී මොනාද ගෙනියන්න ඕනේ?

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හොයලා බලහන් එ teacher පොත් කියවනවද කියලා, එහෙමනම් එයා ආසා කරන පොත් දුන්නනම් තම මාරම කැමති.
    එහෙම නැත්නම් සාරි එකයි ගෙදරට කේක් එකක් වගෙයි අරන් ගියානම් ඇති බන්.
     
    • Love
    Reactions: EvelynCarnahan