thread එක අතල් එකට ගත්ත එවුන්නුත් හිටිය..thnx rply, bump, අතල් දුන්න ඔක්කොටම කොහොම හරි එකෙන් thread එක up උනානේ.
special thnx "Edition" & "marQuis" සුපිරි සින්දු 2ක් බන්.උබලගේ සින්දු දෙක add කරලා මිස්ට දෙන්න සුපිරි video එකක් හැදුව.
එළකිරි මචන්. 

