තේරුම අහලා බලපන්
,ඒ වගේම සංගීතය,කටහඬ සේරම සුපිරියටම ගැලපුනු හිතට දැනෙන සිංදුවක්)



ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ශෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පතයි නඳුන් උයනයි ...



සඳුට සඳමැ මිස නැත උපමා
හිරුට හිරුමැ මිස නැත උපමා
සොයා කුමට වෙහෙසෙනු උපමා
ඔබට ඔබැමැ මිස නැත උපමා
![]()
![]()
![]()
(මේ සිංදුව තරම් වෙන එකක් නෑ බන්,තේරුම අහලා බලපන්
,ඒ වගේම සංගීතය,කටහඬ සේරම සුපිරියටම ගැලපුනු හිතට දැනෙන සිංදුවක්)
Download Link
http://www.sinhalasindu.lk/mp3/down...irisinghe - Guru Upahara Geethaya.mp3&id=3705
මේකත් දාපන්. හරිම ලස්සන සින්දුවක්. සෝමතිලක ජයමහ.


