Teak Cabinet

Status
Not open for further replies.

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    උබට සැකනන් වරෙන් බලන්න.. ස්ප්‍රේ කරන්න කලින් අමු කබඩ් පෙන්නන්නම්..
    මොරටුවෙ ඉන්න අපිට අනිත් වල් ලී වලින් බඩු හදනවට වඩා ලේසියි තේක්ක ලී වලින් බඩු හදන එක.. :D

    ඔය ලොකු ලොකු නම් තියෙන එවුන් මිනිස්සුන්ව අන්දන ඇන්දිල්ල දැක්කම දුකත් හිතෙනවා බන්..
    තේක්කෙන් 50000 වටින එක 125000යි ලු ඒකත් මහෝගනී වලින්.
    පව් බන් ඕවා ගන්න එවුන්.. :(

    කෝමද බන් දැන් බිස්නස් නැගලා යනෝද :oo:

    එල එල දිනෙන් දින සාර්ථකම වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන් :D

    ජය වේවා
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    කෝමද බන් දැන් බිස්නස් නැගලා යනෝද :oo:

    එල එල දිනෙන් දින සාර්ථකම වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන් :D

    ජය වේවා
    11.gif

    තැන්ක්ස් මචන්.. වරදක් නෑ කරගෙන යනවා :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දාන්නම් මචන්..
    දර්ශන එකටත් අපි බඩු දෙනවා.. උබ දන්නවද සොයිසාව?
    :):no:
    නැහැ මචෝ ,,මම මොරටු මුල්ලේ කාවවත් අදුරන්නේ නැහැ
    දැන් මාස දෙකකට විතර කලින් අපේ බාප්පා කෙනෙක් සෝෆා සෙට් එකක් ගත්තා එතනින්
    උබ කට්‍රිනා ත්‍රෙඩ් එක දැම්මේ ඊට පස්සේ බන්
    නැත්නම් මම පොරව උබ ලගට එවනවා
    මට රෙදි දාන්න එකක් ගන්න ඕනි බන්
    damro රෙද්දවල් ගන්න හිතෙන්නේ නැහැ බන් ටික දවසකින් ටාන් ටොන් ගානවා
    මලකඩ ලෝකයයි ........
    පුළුවන් නම් උබ ලග තියන එව්වායේ ෆොටෝස් ටිකක් දාපන් ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :):no:
    නැහැ මචෝ ,,මම මොරටු මුල්ලේ කාවවත් අදුරන්නේ නැහැ
    දැන් මාස දෙකකට විතර කලින් අපේ බාප්පා කෙනෙක් සෝෆා සෙට් එකක් ගත්තා එතනින්
    උබ කට්‍රිනා ත්‍රෙඩ් එක දැම්මේ ඊට පස්සේ බන්
    නැත්නම් මම පොරව උබ ලගට එවනවා
    මට රෙදි දාන්න එකක් ගන්න ඕනි බන්
    damro රෙද්දවල් ගන්න හිතෙන්නේ නැහැ බන් ටික දවසකින් ටාන් ටොන් ගානවා
    මලකඩ ලෝකයයි ........
    පුළුවන් නම් උබ ලග තියන එව්වායේ ෆොටෝස් ටිකක් දාපන් ..

    දැනට ස්ටොක් නෑ මචෝ.. අල්මාරි ඉවරවුනාම උබට ෆොටෝස් ටිකක් එවන්නම්..
     
    Status
    Not open for further replies.