Team elakiri Traveler එකට සෙට්වෙන්නේ කොහොමද??

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    Team elakiri Traveler එකට සෙට්වෙන්නේ කොහොමද??

    Team elakiri Traveler එකට සෙට්වෙන්නේ කොහොමද??...ලංකාවේ Travel කරන්න ආසයි...කවුරුහරි කියලා දෙනවද???:no: :no: :no: :no:
     
    Demon2

    Banned
    Apr 23, 2011
    142
    10
    0
    Toronto, ON
    ඔබට වැඩකට නැති උනාට ම‍ට මේක වැදගත් මචෝ...තෑන්ක්ස් කමෙන්ට් කෙරුවට...

    උඹව කව්රුවත් ගණන් ගන්නේ නැතිනිසා පව් කියල comment කලේ.. එල එල එහෙනම් බලන් හිටපන්. :lol::lol:
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    උඹව කව්රුවත් ගණන් ගන්නේ නැතිනිසා පව් කියල comment කලේ.. එල එල එහෙනම් බලන් හිටපන්. :lol::lol:

    උවමනාව තියෙනව නම් බලං ඉන්නවා බං...වැඩේ අත හරින්නනේ නෑ...:lol: