මමනම් කරේහ් VM එකක් ගහලා MAC එක ජෙනෙරෙට් කරලා රෙජිස්ට්රි එකහ් වෙනස් කරපු එක විතරඉ ...
ova vada karanne na machan dan ekane pasne
kage hari pc ekakata uba connect wenna nam virtualbox dagena karana.
nam nam teamviewer wage wena ekak hoyaganna wenawa
ova vada karanne na machan dan ekane pasne
teamviewer thama lesima client la danne na anith eva gana, mokak hari karanna venava mekata
Commercial license ekak ganna wei.![]()

Commercial license ගත්ත එකෙක් ඉන්නවද බං Elakiriye ?පට්ට ගානක් නෙ බං,
Gedaranam teamviewer use karanne na
.
මචන් ලා TeamViewer එකේ commercial use suspected එක හදා ගන්න කමයක් කියපන්කො මේක එපා වෙලා ඉන්නේ දැන්,
![]()
bump එකක් හරි දාගෙන යන්න මචන්
kohomada ban un ehema detect karaganne?TeamViwer commercial license ekak mata mata widiyata 1.75 k wenawada koheda ban. Ekapaarak companyata purchase karanna gihin nawattala damma. Umbata teamviwer ma ona nam unge site eken version 5 download karaganin. eke oya awul monwath naa. Nathnam Ammy walata maaruweyan.