Teamviewer help..

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
Teamviewer කියන්නේ මොකද්ද කියලා කට්ටිය දන්නවනේ :yes: මට දැනගන්න පුළුවන්ද Teamviewer use කරලා එක PC එකකින් multiple pc remote කරන්න?? :) (ඒ කිව්වේ remote කරන PC එකේ PC කිහිපයක displays වෙන වෙනම පේන්න ඕනේ) help???