Tears of the sun Movie (2003)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,982
    11,758
    113
    තවත් සුපිරියක්... මිෂන් එකක්..ඇමෙරිකන්...
    උන්ගේ මිෂන් එක පැකේජ් එකක්..පරිස්සන් කරන එක්..
    ඉතුරු ටික ස්පොයිල් වෙන නිසා කියන්නෑ...පට්ට..පරණ වුනත්

    නෙට්ෆිලික්ස් තියන උන් බලපල්ලා..අනික් උන් මේකෙන් බලහන්

    https://baiscopes.lk/movies/tears-of-the-sun-2003/

     
    Last edited: