ත්රේඩ් එකක් කියෙන්නේ සමාන්තර(if multi thread)ලෙස ,ස්වායක්තව ලෙස සිදුවන කුඩාම processing
ලෙස කියන්න පුලුවන් ඒවා process කිරීමට යවන්නේ මoperating system එක මගින්
උදාහරණයකට කිව්වොත් එක program එකක් process වීමේදි ත්රේඩ්
කිහිපයක් වෙන්න පුලුවන්. ඒක එම program එකේ error handling ග්කිරීම,
input ,output ගැනීම වෙන්න පුලුවන්. ත්රේඩ් නැතිවුනොත් වෙන්නේ processor එකට
සියලු කෘතයන් එකවිට දරාගැනීමට සිදුවීමයි.
එය කාලය මතයි රදා පවතින්නේ ,නිදර්ශනයක් කිව්වොට්. operating system එක මගින් line up කරන threads processor එක මගින් එකක් එක විට ගෙන process කරනවා.ඊළගට ඊලග ත්රේඩ් එක
ඒක හරියට එකම දොරකින් මිනිසුන් එක් කෙනා බැගින් ඇතුලට ගන්නවා වගේ.
නමුත් multi thread කියන්නේ එකවිට ත්රේඩ් කිහිපයක් process කරන්න පුලුවන් computer එකට
ඒක හරියට දොරවල් දෙකකින් මිනිසුන් ඇතුලට ගන්නවා වගේ. hyper thread කියන්නේ Intel ලාගේ
තාක්ෂණයක් එකෙන්ක් කරන්නේ multi thread වල කාර්යක්ෂම භාවය වැඩිකරන එකයි.