Tech lead ට 1.5 million ගෙවන company තියෙනවද බන්?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ තමා ඔය tech lead, architect අවුරුදු 4,5න් දෙන්නේ. ඒකටත් වඩා පුකෙන් හිනායන්නේ UI/UX, QA කරන උන් Tech Lead, Architect වගේ ඒවා දාන් ඉද්දි ලංකාවේ.අම්මේ යකෝ
     
    • Wow
    Reactions: Sx3

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ලංකාවේ තමා ඔය tech lead, architect අවුරුදු 4,5න් දෙන්නේ. ඒකටත් වඩා පුකෙන් හිනායන්නේ UI/UX, QA කරන උන් Tech Lead, Architect වගේ ඒවා දාන් ඉද්දි ලංකාවේ.අම්මේ යකෝ
    සිරා , facts!
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    if ATL selling drugs then you can
    මං දන්න එකෙක් ඉන්නවා. ඌ ලංකාවේ කම්පනියක ATL කෙනෙක් විදියට වැඩ කරන්නේ. උගේ මාසික අදායම ලක්ෂ 35 යි.

    ජොබ් එකේ පඩිය ලක්ෂ 5 යි. ඉතුරු 30 හොයන්නේ කුඩු විකුණලා :rolleyes:
     
    • Haha
    Reactions: dbug