Tech Lead Kello

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113

    මචං උබලගේ company එකේ project එකේ සෙට් උණු Tech Lead කෙල්ලෝ ගැන experience එක මොකක්ද , උන්ගේ technical knowledge එක එහෙම Tech Lead Kello

    • Like
    Reactions: NRTG

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63

    මචං උබලගේ company එකේ project එකේ සෙට් උණු Tech Lead කෙල්ලෝ ගැන experience එක මොකක්ද , උන්ගේ technical knowledge එක එහෙම Tech Lead Kello

    මේ තාක් techlead කෙල්ලො සෙට් වෙලා නෑ
     
    • Like
    Reactions: NRTG and Dr Sue

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,644
    15,196
    113
    New Zealand
    @nevermindNevergiveup මෙහෙ වරෙන්
    දැන් ඉතින් තවත් කතා මාලාවක්ම කියන්න පටන් ගනියි

    indianTroll.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Tech Lead නං Tech Lead
    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එකම ලෙවල් එකට ආවමනේ TL Role එක දෙන්නෙ. එතකොට ඉතින් එකම ලෙවල් එකේ Knowledge එකක් තමයයි තියෙන්නෙ
    මම වැඩ කරලා තියනවා TL and Above ඉඳපු කෙල්ලො එක්ක, මට කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ වැඩ කරද්දි. සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ටත් වඩා හොඳට ලීඩර්ශිප් ස්කිල් එහෙම තිබුනු
     
    maaam kiyanne technical knowledge ea ban kohomada
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    maaam kiyanne technical knowledge ea ban kohomada
    ඒක තමයි මාත් කියන්නෙ
    ටෙක් ලීඩ් නං(හරි විදියට ටෙක්ලීඩ් රෝල් එකට ආපු කෙනෙක් නං) කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ එකම ටෙක්නිකල් Knowledge එක තියනවා

    ඇයි කෙල්ලෙක් නං අඩු Technical knowledge එකක් තියනවා කියලා හිතන්නෙ. IT වල කොල්ලො වගේම පට්ටම සිරා වැඩ්ඩො කෙල්ලොත් ඉන්නවා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    හරි විදියට ටෙක්ලීඩ් රෝල් එකට ආපු කෙනෙක් නං කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ එකම ටෙක්නිකල් Knowledge එක තියනවා :yes:
     
    • Like
    Reactions: Dr Sue

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,148
    36,024
    113
    මැදමහනුවර
    PM අක්කි ගැනනෙ උඹ ඔය අහන්නෙ
    මන් කියපුවා බොරුයි කියන කියන උන්
    එක්ක මට කතාවක් නෑ.

    PM අක්කි පෙරේදත් මට කතාකරා මාව
    ඕනි කිව්වා. ආපහු එනවනම් මොනාද
    කන්ඩිෂන්ස් කියලා ඇහුවා.
     
    • Like
    Reactions: RandomGuy and NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,189
    8,571
    113

    මචං උබලගේ company එකේ project එකේ සෙට් උණු Tech Lead කෙල්ලෝ ගැන experience එක මොකක්ද , උන්ගේ technical knowledge එක එහෙම Tech Lead Kello

    man interview giya x kiyana company eke. sir la awlak na. hitiya ganu kenek. oya mobile pentest karala nane kiyalamai repeat kale. man eekata uththara masa 2kata passe proof kr
     
    • Like
    Reactions: Dr Sue and NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Tech Lead නෙමයි team lead ඉන්නවා. එයා තමයි customer ටෝක් කරලා අපිට වැඩ ටික stream කරලා දෙන්නේ.
    customer ටෝක් කරනවා කියන්නේ මේ අර "අනේ අය්යියා" ටෝක් නෙමයි, එක ෆුල් technical ටෝක්.
    ඉස්සර නම් ගොඩක් අපත් එක්ක project වැඩ වලට involve උනා, එත් දැන් customer එක්ක ඒවාට තියන වෙලාව අඩුයි.
    අනික් දේ තමයි customer වැඩ ටික neat එකට වෙන්න ඕනේ. හැම මගුල් meeting එකකටම ඉන්නත් ඕනේ. කරුම ජොබ් එකක්
    බන් එක. පැය 24රම වැඩ සමහර දවස් වලට.ඒ මදිවට බොරින් , customer අහන මෝඩ ප්‍රශ්නයක් උනත් handle කර ගන්න ඕනේ.

    Tech Lead ජොබ් එකට නම් මේ අව්රුද්දෙ හරි එලාග අව්රුදේ යනවා මම. tech lead ජොබ් එක බන් ෆුල් Engineering level එකේ ජොබක්. එක අවුලක් නැහැ. Team lead කියන්නේ නිකන් junior manager වගේ, ෆුල් අංජ-බජල් ගොඩක් කුණු අදින්න තියන ජොබක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    කෙල්ලෙක්ගේ ඇනලිටිකල් බ්‍රේන් එක වැඩ කරන හැටි කොල්ලෙක්ගේ වැඩ කරන හැටි වෙනසක් නැද්ද

    මොකද විද්යාත්මකව ඔය ඇනලිටිකල් එක කොල්ලන්ගේ වැඩී කියල නේද කියන්නේ .

    ටෙක් ඉන්ඩ්‍රස්ට්‍රි ජයන්ට්ලා උනත් බහුතරය කොල්ලො නේද ඉන්නේ
     
    • Like
    Reactions: Dr Sue and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    Tech Lead නං Tech Lead
    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එකම ලෙවල් එකට ආවමනේ TL Role එක දෙන්නෙ. එතකොට ඉතින් එකම ලෙවල් එකේ Knowledge එකක් තමයයි තියෙන්නෙ
    මම වැඩ කරලා තියනවා TL and Above ඉඳපු කෙල්ලො එක්ක, මට කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ වැඩ කරද්දි. සමහර කෙල්ලො ඉන්නවා කොල්ලොන්ටත් වඩා හොඳට ලීඩර්ශිප් ස්කිල් එහෙම තිබුනු
    wife neda ohoma danna kiwwe