Desktop eke thami xp tiyenne. Lap eke kalin 7 tibune. den on wenne system eka. eake dvd rom ekath weda nehe. eakai pen eken danna beluwe saho
ah sorry machan මට ඒක notice නැති වුනා. අකුරු ලොකු වුනාම ඕන වට වඩා, කියවන කොට එපා වෙනවා.
මුලින්ම Windows XP එක හරහා Daemon tool දාලා, check කරලා බලන්න download කරපු Windows 7 file එක වැඩද කියලා, ඒක ලේසියි.
-Daemon tool දාන්න Windows XP වලදි
-ඊට පස්සේ Restart කරලා windows එකට ඇවිත් , ISO File එක open කරන්න daemon tool හරහා ,ISO file එක වැඩ නම් ,my computer එකේ අළුත් dvd drive එකක් පෙන්වයි ඒකේ windows 7 ISO එක පෙන්වයි, DVD එකක් දැම්මා වගේ.
දැන් තියෙන ISO File එක වැඩ නැත්නම්
මේ step එක වැඩ නැත්නම්. Windows 7 ISO එකේ තියෙන files ඔක්කොම winrar වලින් open කරලා
මොනවා හරි folder එහෙකට extract කරන්න. ඊට පස්සේ magic ISO එකෙන් ISO file එකක් හදාගන්න.
https://kickass.to/magic-iso-maker-v5-5-build-281-magicdisc-relentlesstech-t7678606.html#main
වැඩ නම්
එහෙමම තියාගෙන ඊළග step එකට යන්න
දැන් මේ step එකට එනකොට ISO File එක වැඩ කියලා ෂුවර්.
දැන් මේක download කරන්න (Windows 7 USB/DVD Download Tool)
https://wudt.codeplex.com/
XP වල දාන නිසා මේ ටිකක් දාගන්න
http://www.microsoft.com/downloads/...CB-4362-4B0D-8EDD-AAB15C5E04F5&displaylang=en
http://www.microsoft.com/downloads/...F1-4ACE-455D-BAD7-ABC4DD2F147B&displaylang=en
නමුත් දැනටම ඔයා මේවා install කරලා නිසා ,ඕන වෙන එකක් නෑ
ඊට පස්සේ
ඊට පස්සේ Windows 7 USB/DVD Download Tool එක run කරලා, ISO file එකේ path එක දෙන්න, ඊට පස්සේ ඊළග dialog එකේදි USB තෝරලා copy වෙන්න දෙන්න.
ඊට පස්සේ
BIOS වලට ගිහින් Bootable drive හැටියට USB Drive තෝරන්න (USB එකට boot කරන්න බැරි නම් පොඩ්ඩක් බලන්න bootable option එකේ ඇති hard disk/usb කියලා, එතනදි usb තෝරන්න ඊට පස්සේ bootable කොටසේදි USB එක දෙන්න), USB drive එක computer එකට ගහලා ඊට පස්සේ computer එක on කරන්න, boot කරන්න එනකොට boot කරලා, install කරන්න, මතක ඇතුව full format එකක් දෙන්න බලන්න එතකොට hard disk එකේ තියෙන bad sectors හිටන් අයින් වෙයි, අනවශ්‍යය data තියෙනවා නම් ඒවත් අයින් වෙයි.
Last edited:

මම උබ කියපු හැම වැඩේම කරානේ
ඒක නිසයි කිව්වේ ,කාටහරි පෙන්වලාම හදාගන්න කියලා. උබට රිද්දන්න කිව්වා නෙවෙයි.
norton එක ගන්න තැනක් තියනවද? , කීයක් වගේ වෙනවද?