බැටරි එක change කරලා බැලුවද? මේකේ හැටියට බැටරි එකේ කේස් එකක් වගේ නේ? මට හිතෙන්නේ එහෙමයි.
උබ ළග හොද GPU එකක් තියෙනවද? දැන් ගොඩක් Rendering වෙන්නේ OpenCL නැත්නම් CUDA වලින්, මොකද parallel processing වලට හොදම GPU එකයි.
උබ use කරන render එක අනුව තමයි GPU ද CPU ද කියලා තීරණය වෙන්නේ. උබ ළග තියෙන්නේ පරණ GPU එකක් නම් එතකොට CPU rendering ,එතකොට Core i7 වත් ඔනේ නමුත් ඊට වඩා හොදයි GPU එකක් අරගෙන Core i3 ගත්තා නම් ඒක ගාණ අඩුයි ඒ වගේම powerful වැඩියි. 3ds max වල නම් V-Ray RT rendering engine එක GPU supported. GPU එක ෂේප් නම් එතකොට ගන්න ඕනෙම Core i3 හෝ Core i5 (4 Cores) k series processor එකක් සමග ඒකට ගැලපෙන socket එකක් තියෙන motherboard එකක්.

k series වල overclock කරන්න පුලුවන්.