කවුරුහරි මට cubase හතෙන් උඩ ෆුල් ඇක්ටිවේට් කරන්න පුලුහන් වෙර්ශන් එකක් හොයලා දියන්කෝ. හැබැයි ෆ්‍රී වෙන්න ඕනෙ..

මචන්ලා autocad open මන් කරද්දි මේ message එක එනවා. " The application has failed to start because its side by side configuration is incorrect. please see the application event log or use the command line sxstrace.exe tool for more details. " කවුරුහරි දන්නවද මේක fix කරන විදිය.
222ranga said:Machn mekata help ekak diyan ko elakiri ekat damma kawruwat help ekak dunna
http://www.elakiri.com/forum/showthread.php?t=1679160
කවුරුහරි මට cubase හතෙන් උඩ ෆුල් ඇක්ටිවේට් කරන්න පුලුහන් වෙර්ශන් එකක් හොයලා දියන්කෝ. හැබැයි ෆ්‍රී වෙන්න ඕනෙ..![]()
මචන්ලා autocad open මන් කරද්දි මේ message එක එනවා. " The application has failed to start because its side by side configuration is incorrect. please see the application event log or use the command line sxstrace.exe tool for more details. " කවුරුහරි දන්නවද මේක fix කරන විදිය.
...ඉලමන්ට්ස් හරියන්නෙ නෑ.
කොහොමවුනත් සොයා බැලීම ගැන ස්තුතියි

thanks machan. man karala balala reply ekak dannan.
- ඉස්සෙල්ලා කොන්ට්‍රොල් පැනල් ඇඩ්ඩ් ඔර් රිමූවෙ ප්‍රෝග්‍රෑම් ගිහිල්ලා ඔටෝ කැඩ් රෙපෙයාර් කරලා බලන්න.. ඒක හරිගියේ නැත්තම්, ඉන්ස්ටෝල් කරලා තියන..C++ රන්ටයිම් ලයිබ්‍රරීස් ටික ලියාගෙන ඒවා අනින්ස්ටෝල් කරලා ආයේ ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරලා බලන්න.. බොහෝවිට ඔය ප්‍රශ්නෙ එන්නෙ C++ රන්ටයිම් නිසා ලු..
ok machan. office eke machine eke thamai awula awe. man ayeth monday ofz yanne, monday file eka ewannan. thank you for the reply.event viewer එකේ administrator කියන කොටසේ -> save all event -> save කරලා මට file එක PM කරන්න.
machan mata after effect walata use karana video clip thiyanawanam dipalloko

machan wede harigiya, uba kiyapu widiyata kara. thanks machan help karata.thanks machan. man karala balala reply ekak dannan.
ඔන්න screen shot එක
![]()