techinfo laptop හොදයිද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං techinfo එක lap හොදයිද? යාලුවෙක් asus lap එකක් ගන්න යන්න ඉන්නේ. warranty එහෙම කොහොමද.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    Contact urajdrlk....:cool::cool:

    profilepic1489_2.gif
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචං techinfo එක lap හොදයිද? යාලුවෙක් asus lap එකක් ගන්න යන්න ඉන්නේ. warranty එහෙම කොහොමද.

    machan man gaththa asusu lapak...elakiriye inna urajgen...jhon kells lata wada aduwata unge showroom eke thiyena ekata wada aluth model eka supiriyatama wada...agent warranty....oya shop warranty aragena kelwaenawa mona hari issue ekak awama..ugen ganin gurant karanna puluwan...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උබ හම්බයෙක් උනත් කමක් නැ බන්
    හම්බ බඩු ගන්න එපා ඕයි.. සිරාවට

    ගන්නවන් ගනින් අර බස් කොන්දොස්තර කාරයාගෙන් - uraj මහතාගෙන් විමසන්න


    ඔබ හම්බයෙක් උනත් හම්බ බඩු ගැනීමෙන් වලකින්න. එවිට ඔබේ මුදලත් මිතුරාත් දෙකම ආරක්ෂා වේ
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මචං techinfo එක lap හොදයිද? යාලුවෙක් asus lap එකක් ගන්න යන්න ඉන්නේ. warranty එහෙම කොහොමද.

    Hamba haththa gawata yanna epa godak welawata fault lap un aduwata denne, warrenty claim karanna giyama unge hena kathandara.

    ASUS gannawanam EPSI eken ganin un asus dealersla, service ekath hodai :)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan oken ganna epa. mage frnd kenek 1 aragena hodat newa. 1 genapu dawsema awul wela gihin dunnama maru karala dunna, ita passe genapu 1 th awul. ita passe 1 series 1 netuwa wena 1 gatta. 1 masa 6 kin witara display 1 pixel burn wuna. warranty tiyana handa display 1 maru kara gatta. tamanam awuklak ne.
    mama ubata aye kiyanne UNITY1 petta palte yanna epa. :(
     
    • Like
    Reactions: urajdrlk

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :yes::yes:


    කොළඹට කිට්‍ටුව නම් ඉන්නේ Tech smart 1න් ගන්න..
    මම ලැපක් අරන් නැති උනාට ලැපක් සර්විස් කරන් තියෙනවා..
    නුවරට කිට්‍ටුව නම් ඉන්නේ..
    නුවර ටවුන් එකේ Infinity Arcade එකෙන් ගන්න.
    ඔය කඩවල් දෙක විතරයි ෂුවර්....



     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අපි දෙන්නම් ජෝන් කීල්ස් / EPSI වොරන්ටි එක්ක...... :yes:

    හොර බඩු නෑ..... :no: කෙලින්ම ඒජන්ට් වොරන්ටි බඩු විතරයි. ඒකත්; ඒජන්ට් ලග තියෙන අළුත්ම ස්ටොක් එකෙන්..... සමහර වෙලාවට; ඒජන්ට් ගේ ශෝ රූම් එකේ තියෙන මොඩල් එකටත් වඩා අළුත්ම මොඩල් එකෙන් තමා අපෙන් ගන්න අයට ලැබෙන්නේ...... :yes:

    උදා :- JK ලගේ ශෝ රූම් තියෙන්නේ X550 1.6 4200U ප්‍රොසා.... අපි දෙන්නේ X550 / X555 1.7 4210U ප්‍රොසා...... :D


    Call :- 0773-078-533
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අරගෙන නැති හින්ද දන්නෑ බන්, ගාන ගැන බලන් නැතුව ඒජන්ට් ගෙන් ගනින් බන් නැත්නන් රට ඉන්න එකෙක්ට කියල ගෙන්න ගනින්...ආහ් මේකෙ යුරාජ් ද උරාජ් ද කියල මාමි කෙනෙක් ඉන්නව එයත් ඔය සබ්ජෙක්ට් එක තමයි කරන්නෙ පොඩ්ඩක් පී ඇම් එකක් දාල අහල බලපන්...