Technical writing වලින් සල්ලි හොයන හැටි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Sample liyapu articles balanna nadda
    Apply කරද්දී samples යවන්නත් ඕනෙ බන්.. ඒවා බලලා තමයි උන් continue කරන්නෙ... Article එකකට ලොකු ගානක් ගෙවද්දී හෙන simple වැඩක් වගේ පෙනුනට approve වෙන්නත් ගේමක් දෙන්න ඕන 🥲

    aththatama gewanawada ban?
    ගෙවනවා බන්.. මං එකපාරක් ඕකේ නැති පොඩි pub එකකට ලියල 60$ ක්‌ හම්බුනා..
    ------ Post added on Jun 13, 2022 at 9:21 AM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Apply කරද්දී samples යවන්නත් ඕනෙ බන්.. ඒවා බලලා තමයි උන් continue කරන්නෙ... Article එකකට ලොකු ගානක් ගෙවද්දී හෙන simple වැඩක් වගේ පෙනුනට approve වෙන්නත් ගේමක් දෙන්න ඕන 🥲

    ගෙවනවා බන්.. මං එකපාරක් ඕකේ නැති පොඩි pub එකකට ලියල 60$ ක්‌ හම්බුනා..
    ------ Post added on Jun 13, 2022 at 9:21 AM
    කොච්චර වගේ හෑල්ලක් ලිව්වද? $100 ට ලොකුවට කරන එක පාඩුයි නෙ බං වැල් බයිලා නෙමේ පොඩි රිසර්ච් එකක්වත් කරන්න ඕනනෙ🤔
     
    • Like
    Reactions: Any.key

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Apply කරද්දී samples යවන්නත් ඕනෙ බන්.. ඒවා බලලා තමයි උන් continue කරන්නෙ... Article එකකට ලොකු ගානක් ගෙවද්දී හෙන simple වැඩක් වගේ පෙනුනට approve වෙන්නත් ගේමක් දෙන්න ඕන 🥲

    ගෙවනවා බන්.. මං එකපාරක් ඕකේ නැති පොඩි pub එකකට ලියල 60$ ක්‌ හම්බුනා..
    ------ Post added on Jun 13, 2022 at 9:21 AM
    Monawage articles da liyanna oney
    Sample kellak pm pls
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Apply කරද්දී samples යවන්නත් ඕනෙ බන්.. ඒවා බලලා තමයි උන් continue කරන්නෙ... Article එකකට ලොකු ගානක් ගෙවද්දී හෙන simple වැඩක් වගේ පෙනුනට approve වෙන්නත් ගේමක් දෙන්න ඕන 🥲

    ගෙවනවා බන්.. මං එකපාරක් ඕකේ නැති පොඩි pub එකකට ලියල 60$ ක්‌ හම්බුනා..
    ------ Post added on Jun 13, 2022 at 9:21 AM
    Thank you muchn try karala balannam.

    කොච්චර වගේ හෑල්ලක් ලිව්වද? $100 ට ලොකුවට කරන එක පාඩුයි නෙ බං වැල් බයිලා නෙමේ පොඩි රිසර්ච් එකක්වත් කරන්න ඕනනෙ🤔
    mulin nam padu wei ban. passe e investment eka allanna puluwan wei.
    ------ Post added on Jun 16, 2022 at 11:54 AM
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Doc quality nathi unath moko bn
    Padiya hambenawanwm 😅
    මචෝ WSO2 ඒවා ෆ්‍රී
    ඒ නිසා ලේසිම කරලා ලිව්වම කස්ටමර් ඒක free බාගෙන ඔක්කොම configs easily කරගන්නවා
    ඒ නිසා ටිකක් අවුල් කරල ලියන්නේ
    Doc තේරෙන් නැත්තම් sourceCode එක බලල උනත් ගේමක් ගහන එකා ගහනවා
    එහෙම මීටර් සෙට් කරන් තමයි Chakray,Yenlo වගේ කොම්පැණි දුවන්නේ
    උන් ගෙවනවා WSO2 වලට වැඩිය පඩි just for integrations..
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    වචනේ ඇහුවෙත් අදමයි .thread එකක් දාන්නකෝ ටෙක්නිකල් රයිටින් ගැන විස්තර කරල​