WM international ආයතනයේ මාතර ශාකාවට technician job vacancy එකක් තියෙනවා. මේකෙ කරන්න තියෙන්නේ WM international ආයතනයෙන් බැංකු වලට, co op shop වලට සහ සමහර කඩ වලට විකුනපු electronic තරාදි අවරුද්දකට සැරයක් බර නිවැරදිව හදල ලියාපදිංචි කිරීම සහ දෝෂ සහිත electronic තරාදියක් පිළිබද දැනුම්දීමක් කලොත් අමතර කොටස් දාල හදල දීම පමනය්.
සම්පත් බැංකු , මහජන බැංකු වගේ ගොඩක් බැංකු වල උකස් අංශයේ තියෙන්නේ WM international ආයතනයේ තරාදි.
ඉලෙච්ට්‍රොනික් හෝ පරිගණක දෘඩාංග දැනුම තියෙන මාතර අවට කෙනෙකුට මේකට සම්බන්ද වෙන්න පුළුවන්. වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නවනම් PM කරන්න.

Last edited: