Technology without Science

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,590
    16,799
    113
    pythagoras-theorem-01-1640051713.png

    Yes this is one example
    Its pure maths
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,394
    113
    එකමත් එක රටක
    spellbinder එකේ උන්ට තක්ශනේ තිබ්බ science දන්නේ නෑ උන්.

    සත්තු එක එක දේවල් හදන්නේ science කියන දේ නැතුව . පුරුද්දට .
    beaver dams හදන්නේ සුපිරියට ඌ science දැනගෙන ද .
    ------ Post added on Mar 28, 2023 at 1:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,992
    99,415

    ඔතන සයන්ස් කියන්නෙ අවබෝධයටනෙ. උන්ට අවබෝධයක් ඇති ඒ ඒ අවස්තාවට මෙහෙම කරොත් තමා මෙහෙම වෙන්නෙ කියල දැනගන්න. හැබැයි මෙහෙම ප්‍රැක්ටිකල් එකක් කරල බලන්න පුලුවන්. උන් දෙතුන්දෙනෙක් ඉපදුන ගමන්ම වෙනම තියාන ලොකු උනාම අර වගේම හදන්න පුලුවන්ද බලල අපිට හිතන්න පුලුවන් ඒක ඔය කියපු විදියට පුරුද්දක්ද නැත්තන් උන්ගෙ ලොකු උන් කියල දුන්න එකක්ද කියල.
     
    • Like
    Reactions: Rapunzel003

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    සත්තු කොච්චර දේවල් හදනවද . එතන තක්ශනේ තියෙන්නේ.. උන් දන්නා science එකක් නෑ
    eka thamai machan technology kiyanne application eka. science kiyanne application eke theoretical background eka. oya dekak. technology eka use karanna theoretical background eka danagena inna ona na.
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,394
    113
    එකමත් එක රටක
    eka thamai machan technology kiyanne application eka. science kiyanne application eke theoretical background eka. oya dekak. technology eka use karanna theoretical background eka danagena inna ona na.
    ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
    මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.

    ඔතන සයන්ස් කියන්නෙ අවබෝධයටනෙ. උන්ට අවබෝධයක් ඇති ඒ ඒ අවස්තාවට මෙහෙම කරොත් තමා මෙහෙම වෙන්නෙ කියල දැනගන්න. හැබැයි මෙහෙම ප්‍රැක්ටිකල් එකක් කරල බලන්න පුලුවන්. උන් දෙතුන්දෙනෙක් ඉපදුන ගමන්ම වෙනම තියාන ලොකු උනාම අර වගේම හදන්න පුලුවන්ද බලල අපිට හිතන්න පුලුවන් ඒක ඔය කියපු විදියට පුරුද්දක්ද නැත්තන් උන්ගෙ ලොකු උන් කියල දුන්න එකක්ද කියල.
    මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
    ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.

    මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
    ------ Post added on Mar 28, 2023 at 1:26 PM
     
    • Like
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,992
    99,415
    113
    ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
    මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.

    මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
    ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.

    මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
    ------ Post added on Mar 28, 2023 at 1:26 PM
    එහෙම වෙන්න පුලුවන් ඒත් ප්‍රක්ටිකලි උන්ට ප්‍රශ්න එනවනෙ ඒවට උන් ඇප්ලයි කරන සොලූශන්ස් උන්ගෙ බුද්ධියෙන් එන්න එපායනෙ එතකොට උන්ට මොකක් හරි දැනුමක් ඒක වැඩ කරන හැටි ගැන තියෙන්න ඕනි නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,394
    113
    එකමත් එක රටක
    widyawa tamayi thakshanayata harenne... widyawen thora thakshanayak nometha baba
    විද්‍යාව නෙවෙයි තාක්ෂණයට හැරෙන්නේ.

    ස්වභාවධර්මය අවබෝද කරගන්න යන කොට තමයි විද්‍යාව කියන දේ මිනිස්සු හදාගන්නේ.
    ඒක නැවත පාවිච්චි කරනවා තාක්ෂනය විදියට.

    උන් පාවිච්චි කරේ නැතත්, උන් අවබෝධ කරගත්තේ නැත්ත ලෝකේ තක්ශ්නේ පාවිච්චි කරනවා එක එක ජීවින්

    සමහර සත්තු පාවිච්චි කරන තාක්ෂණ මිනිස්සුන්ට තාම අවබෝද වෙන්නේ නැතුව තියෙන්න පුලුවන්.
    තාම එතනට විද්‍යාව ඇවිත් නෑ . හැබැයි තාක්ශනේ භාවිතයේ තියනව
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,590
    16,799
    113
    ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
    මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.

    මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
    ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.

    මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
    ------ Post added on Mar 28, 2023 at 1:26 PM
    Wenna puluwan krama dekai

    1. Unge DNA wala e technology eka tiyenawa. Adala kale awama eka activate wenawa

    2. Un demawpiyangen balala igena gannawa, demawpiyo ugannanawa

    Meken godak welawata wenna puluwan 1 thama. jiwithetawath wena pusek or wali godak dakapu nathi pusek gamu. u simenthi polowe kakka dammath uge kakka goda wahana reaction eka ibema karanawa uta eka aththatama karanna bari unath
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,839
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔයාටත් හිතෙන දේවල් අනෙහ් පිස්සු කෙල්ල

    දැඩි අර්ථයෙන් ගත් කල, විද්‍යාවෙන් තොරව තාක්‍ෂණයක් තිබීම තාක්‍ෂණිකව කළ හැකි නමුත් එය සීමිත හා ප්‍රාථමික වනු ඇත.

    තාක්‍ෂණය යනු විද්‍යාත්මක දැනුමේ ප්‍රායෝගික භාවිතයට යොමු වන අතර, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ යම් අවබෝධයකින් තොරව තාක්‍ෂණය සිතීම දුෂ්කර ය. කෙසේ වෙතත්, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොරව අත්හදා බැලීම් සහ දෝෂයන් හරහා තාක්‍ෂණය දියුණු කළ හැකිය.

    නිදසුනක් වශයෙන්, මුල් මානවයන් කිසිදු විධිමත් විද්‍යාත්මක පුහුණුවකින් තොරව අත්හදා බැලීම් සහ ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණය කිරීම තුළින් ගින්න, ඇඳුම් පැළඳුම් සහ මෙවලම් වැනි තාක්ෂණයන් දියුණු කළහ. ඒ හා සමානව, අද භාවිතයේ පවතින සමහර තාක්ෂණයන්, එනම් සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම, විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත රඳා නොසිට, සියවස් ගණනාවක් තිස්සේ අත්හදා බැලීම් සහ දෝෂයන් හරහා දියුණු කර ඇත.

    කෙසේ වෙතත්, තාක්ෂණය වඩාත් සංකීර්ණ හා දියුණු වන විට, විද්යාත්මක අවබෝධය වඩ වඩාත් වැදගත් වේ. නිදසුනක් වශයෙන්, නවීන වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය යන සියල්ල විද්‍යාත්මක මූලධර්ම මත දැඩි ලෙස රඳා පවතින අතර විද්‍යාවේ ශක්තිමත් පදනමක් නොමැතිව මෙම තාක්ෂණයන් දියුණු කිරීම දුෂ්කර වනු ඇත.

    සාරාංශයක් ලෙස, විද්‍යාවෙන් තොරව තාක්‍ෂණිකව තාක්‍ෂණය ලබා ගත හැකි වුවද, එය සීමිත හා ප්‍රාථමික විය හැකි අතර, තාක්‍ෂණය වඩාත් සංකීර්ණ වන විට, විද්‍යාත්මක අවබෝධය වඩ වඩාත් වැදගත් වේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
    මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.

    මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
    ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.

    මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
    ------ Post added on Mar 28, 2023 at 1:26 PM
    නැ බන් සයන්ස් නැතුව ටෙක්නොලොජි පවතිනවා කියල එකක් නැ. හැම වෙලාවේම සයන්ස් එක ටෙක්නොලොජි එකත් එක්කම බැඳිලා තියනවා හැබැයි ටෙක්නොලොජි එක යුස් කරන කෙනා ඒක දන්නේ නැතුව ඉන්න පුළුවන්. උදාහරණයක් විදියට සත්තු ගුරුත්වය ගැන දන්නේ නැ තියරියක් විදියට. හැබැයි උන් ඒකෙන් වැඩ ගන්නවා. එහෙම කියල ගුරුත්වයේ සයන්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එක නැතිවෙන්නේ නැ. මිනිස්සු අවබෝධ කරගත්තත් නැතත් ගුරුත්වය ඇතිවෙන හේතු ටික සම්පුර් න උනාම ගුරුත්ව බලය ඇතිවෙනවා.
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,758
    165,394
    113
    එකමත් එක රටක
    ඔයාටත් හිතෙන දේවල් අනෙහ් පිස්සු කෙල්ල

    දැඩි අර්ථයෙන් ගත් කල, විද්‍යාවෙන් තොරව තාක්‍ෂණයක් තිබීම තාක්‍ෂණිකව කළ හැකි නමුත් එය සීමිත හා ප්‍රාථමික වනු ඇත.

    තාක්‍ෂණය යනු විද්‍යාත්මක දැනුමේ ප්‍රායෝගික භාවිතයට යොමු වන අතර, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ යම් අවබෝධයකින් තොරව තාක්‍ෂණය සිතීම දුෂ්කර ය. කෙසේ වෙතත්, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොරව අත්හදා බැලීම් සහ දෝෂයන් හරහා තාක්‍ෂණය දියුණු කළ හැකිය.

    නිදසුනක් වශයෙන්, මුල් මානවයන් කිසිදු විධිමත් විද්‍යාත්මක පුහුණුවකින් තොරව අත්හදා බැලීම් සහ ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණය කිරීම තුළින් ගින්න, ඇඳුම් පැළඳුම් සහ මෙවලම් වැනි තාක්ෂණයන් දියුණු කළහ. ඒ හා සමානව, අද භාවිතයේ පවතින සමහර තාක්ෂණයන්, එනම් සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම, විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත රඳා නොසිට, සියවස් ගණනාවක් තිස්සේ අත්හදා බැලීම් සහ දෝෂයන් හරහා දියුණු කර ඇත.

    කෙසේ වෙතත්, තාක්ෂණය වඩාත් සංකීර්ණ හා දියුණු වන විට, විද්යාත්මක අවබෝධය වඩ වඩාත් වැදගත් වේ. නිදසුනක් වශයෙන්, නවීන වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය යන සියල්ල විද්‍යාත්මක මූලධර්ම මත දැඩි ලෙස රඳා පවතින අතර විද්‍යාවේ ශක්තිමත් පදනමක් නොමැතිව මෙම තාක්ෂණයන් දියුණු කිරීම දුෂ්කර වනු ඇත.

    සාරාංශයක් ලෙස, විද්‍යාවෙන් තොරව තාක්‍ෂණිකව තාක්‍ෂණය ලබා ගත හැකි වුවද, එය සීමිත හා ප්‍රාථමික විය හැකි අතර, තාක්‍ෂණය වඩාත් සංකීර්ණ වන විට, විද්‍යාත්මක අවබෝධය වඩ වඩාත් වැදගත් වේ.
    කුරුල්ලන්ට පියාබන තක්ශනේ තියනව.
    මිනිස්සු ඒක අධ්‍යනය කරල , අවබෝද කරගෙන විද්යාව හදල ඒ දැනුම පාවිච්චි කරල උඩ යන්න පුලුවන් යානා හදනව. එතන විද්‍යාව භාවිතයක් උනේ තක්ශනේ විදියට.

    හැබැයි තාමත් ප්ලේන් කඩාගෙන වැටුනට කුරුල්ලෝ එකපාරම වැටෙන්නේ නෑ .

    උන්ගේ තක්ශනේ ප්‍රථමික නෑ .
     
    • Like
    Reactions: Champ HB