Is it possible to have technology without science? What do you think

People can find the application first, but the theory is always behind the scenes.spellbinder එකේ උන්ට තක්ශනේ තිබ්බ science දන්නේ නෑ උන්.

හදහන් කේන්දර බලනව වගේspellbinder එකේ උන්ට තක්ශනේ තිබ්බ science දන්නේ නෑ උන්.
සත්තු කොච්චර දේවල් හදනවද . එතන තක්ශනේ තියෙන්නේ.. උන් දන්නා science එකක් නෑPeople can find the application first, but the theory is always behind the scenes.![]()
ඔතන සයන්ස් කියන්නෙ අවබෝධයටනෙ. උන්ට අවබෝධයක් ඇති ඒ ඒ අවස්තාවට මෙහෙම කරොත් තමා මෙහෙම වෙන්නෙ කියල දැනගන්න. හැබැයි මෙහෙම ප්‍රැක්ටිකල් එකක් කරල බලන්න පුලුවන්. උන් දෙතුන්දෙනෙක් ඉපදුන ගමන්ම වෙනම තියාන ලොකු උනාම අර වගේම හදන්න පුලුවන්ද බලල අපිට හිතන්න පුලුවන් ඒක ඔය කියපු විදියට පුරුද්දක්ද නැත්තන් උන්ගෙ ලොකු උන් කියල දුන්න එකක්ද කියල.සත්තු එක එක දේවල් හදන්නේ science කියන දේ නැතුව . පුරුද්දට .
beaver dams හදන්නේ සුපිරියට ඌ science දැනගෙන ද .
------ Post added on Mar 28, 2023 at 1:17 PM
eka thamai machan technology kiyanne application eka. science kiyanne application eke theoretical background eka. oya dekak. technology eka use karanna theoretical background eka danagena inna ona na.සත්තු කොච්චර දේවල් හදනවද . එතන තක්ශනේ තියෙන්නේ.. උන් දන්නා science එකක් නෑ
ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.eka thamai machan technology kiyanne application eka. science kiyanne application eke theoretical background eka. oya dekak. technology eka use karanna theoretical background eka danagena inna ona na.
මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.ඔතන සයන්ස් කියන්නෙ අවබෝධයටනෙ. උන්ට අවබෝධයක් ඇති ඒ ඒ අවස්තාවට මෙහෙම කරොත් තමා මෙහෙම වෙන්නෙ කියල දැනගන්න. හැබැයි මෙහෙම ප්‍රැක්ටිකල් එකක් කරල බලන්න පුලුවන්. උන් දෙතුන්දෙනෙක් ඉපදුන ගමන්ම වෙනම තියාන ලොකු උනාම අර වගේම හදන්න පුලුවන්ද බලල අපිට හිතන්න පුලුවන් ඒක ඔය කියපු විදියට පුරුද්දක්ද නැත්තන් උන්ගෙ ලොකු උන් කියල දුන්න එකක්ද කියල.
එහෙම වෙන්න පුලුවන් ඒත් ප්‍රක්ටිකලි උන්ට ප්‍රශ්න එනවනෙ ඒවට උන් ඇප්ලයි කරන සොලූශන්ස් උන්ගෙ බුද්ධියෙන් එන්න එපායනෙ එතකොට උන්ට මොකක් හරි දැනුමක් ඒක වැඩ කරන හැටි ගැන තියෙන්න ඕනි නෙ.ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.
මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.
මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
------ Post added on Mar 28, 2023 at 1:26 PM
විද්‍යාව නෙවෙයි තාක්ෂණයට හැරෙන්නේ.widyawa tamayi thakshanayata harenne... widyawen thora thakshanayak nometha baba
Wenna puluwan krama dekaiඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.
මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.
මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
------ Post added on Mar 28, 2023 at 1:26 PM
නැ බන් සයන්ස් නැතුව ටෙක්නොලොජි පවතිනවා කියල එකක් නැ. හැම වෙලාවේම සයන්ස් එක ටෙක්නොලොජි එකත් එක්කම බැඳිලා තියනවා හැබැයි ටෙක්නොලොජි එක යුස් කරන කෙනා ඒක දන්නේ නැතුව ඉන්න පුළුවන්. උදාහරණයක් විදියට සත්තු ගුරුත්වය ගැන දන්නේ නැ තියරියක් විදියට. හැබැයි උන් ඒකෙන් වැඩ ගන්නවා. එහෙම කියල ගුරුත්වයේ සයන්ටිෆික් බැක්ග්‍රවුන්ඩ් එක නැතිවෙන්නේ නැ. මිනිස්සු අවබෝධ කරගත්තත් නැතත් ගුරුත්වය ඇතිවෙන හේතු ටික සම්පුර් න උනාම ගුරුත්ව බලය ඇතිවෙනවා.ඉතින් science නැතුව technology පවතිනවා .. පුරුද්දට කරනවා සත්තු. අවබෝදයක් නැතුව.
මිනිස්සු ඒක දිහා බලාගෙන ඒක අවබෝද කරගන්න තියරි හදනව.
මම නම් කියන්නේ උන්ට තියෙන්නේ ජාන වලින් එන පුරුද්දක්.
ඒක සංසිද්ධිය ස්වභාවයේ තියන.
මිනිස්සු ඒක පැහැදිලි කරන්න , අවබෝද කරගන්න යන කොට තමයි science කියන දේ එන්නේ .
------ Post added on Mar 28, 2023 at 1:26 PM
කුරුල්ලන්ට පියාබන තක්ශනේ තියනව.ඔයාටත් හිතෙන දේවල් අනෙහ් පිස්සු කෙල්ල
දැඩි අර්ථයෙන් ගත් කල, විද්‍යාවෙන් තොරව තාක්ෂණයක් තිබීම තාක්ෂණිකව කළ හැකි නමුත් එය සීමිත හා ප්‍රාථමික වනු ඇත.
තාක්ෂණය යනු විද්‍යාත්මක දැනුමේ ප්‍රායෝගික භාවිතයට යොමු වන අතර, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ යම් අවබෝධයකින් තොරව තාක්ෂණය සිතීම දුෂ්කර ය. කෙසේ වෙතත්, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොරව අත්හදා බැලීම් සහ දෝෂයන් හරහා තාක්ෂණය දියුණු කළ හැකිය.
නිදසුනක් වශයෙන්, මුල් මානවයන් කිසිදු විධිමත් විද්‍යාත්මක පුහුණුවකින් තොරව අත්හදා බැලීම් සහ ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණය කිරීම තුළින් ගින්න, ඇඳුම් පැළඳුම් සහ මෙවලම් වැනි තාක්ෂණයන් දියුණු කළහ. ඒ හා සමානව, අද භාවිතයේ පවතින සමහර තාක්ෂණයන්, එනම් සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම, විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත රඳා නොසිට, සියවස් ගණනාවක් තිස්සේ අත්හදා බැලීම් සහ දෝෂයන් හරහා දියුණු කර ඇත.
කෙසේ වෙතත්, තාක්ෂණය වඩාත් සංකීර්ණ හා දියුණු වන විට, විද්‍යාත්මක අවබෝධය වඩ වඩාත් වැදගත් වේ. නිදසුනක් වශයෙන්, නවීන වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය යන සියල්ල විද්‍යාත්මක මූලධර්ම මත දැඩි ලෙස රඳා පවතින අතර විද්‍යාවේ ශක්තිමත් පදනමක් නොමැතිව මෙම තාක්ෂණයන් දියුණු කිරීම දුෂ්කර වනු ඇත.
සාරාංශයක් ලෙස, විද්‍යාවෙන් තොරව තාක්ෂණිකව තාක්ෂණය ලබා ගත හැකි වුවද, එය සීමිත හා ප්‍රාථමික විය හැකි අතර, තාක්ෂණය වඩාත් සංකීර්ණ වන විට, විද්‍යාත්මක අවබෝධය වඩ වඩාත් වැදගත් වේ.