Technology: Wohr MultiParker 710

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සමහර වෙලාවට අපිට වාහනයක් පාර්ක් කරන්න ගියාම මාරම කට්ටක් කන්න වෙනවා, කොළඹ පැත්තෙ නම් සමහර වෙලාවට කාර් පාර්ක් තිබුනත් එවයේ ඉඩ කඩ බොහොම සීමිතයි, අන්න ඒ වගේ වෙලාවට තමයි වාහන එපා වෙන්නේ,

    අන්න ඒ වගේ ඉඩකඩ සීමිත් ගොඩක් කාර්ය බහුල නගරයකට උචිත කාර් පාර්ක් කරන විදියක් දැනට තායිවානයේ භාවිතා වෙනවා.

    සමහර විට මේ ක්‍රමය ඔබ මීට කලින් දැකලා තියෙන්න පුළුවන්, එත් මේ ගැන නොදන්න අයට දැන ගන්න ඒ ගැන විස්තර සහ එහි ක්‍රියාකාරීත්වය දැක්වෙන වීඩියෝව මගින් ඔබට දැක ගත හැකිය.

    මෙම ක්‍රමය "Wohr MultiParker 710" ලෙස හඳුන්වන අතර සම්පුර්ණයෙන්ම පරිඝණක ගත කර ඇත. එහෙත් එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය සඳහා එක් පුද්ගලයෙක් වැඩමුර ක්‍රමයට සේවයේ යොදවා ඇත.

    ඇත්තෙන්ම මේ ක්‍රමය වේගවත් වගේම ආරක්ෂාකාරී ක්‍රමයක් . . .



    මේවගේ ක්‍රමයක් අපේ රටට එන්න නම් තව කල්ප කාලාන්තරයක් යයි, හැබැයි සමහර විට එය ක්‍රමය හම්බන්තොට පැත්තේ වගේ හදයිද දන්නේත් නැහැ ලඟදි, අර රෙල් බසුත් දානවා කිව්වනේ ඒ පැත්තට . . .

     
    • Like
    Reactions: chathura19900223