Technosoft

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Technosoft කියන Competition එක ගැන දන්න අය කවුද ඉන්නෙ.ඒකට ඉදිරිපත් කරන්න ඕන
    සාමාන්යෙන් මොන වගේ Softwareද? කිසිම idea එකක් නෑ බං. දන්න අය, කලින් පාරවල් වල win කරපු අය ඉන්නව නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Ah ban, oke rules awrudden awruddata wenas wenawa, matath second place ekak thiyenawa, eth e dawas wala thubuna rules neme dan theyenne.
    Samanyen console app thiyenawa, web app, desktop app, mobile nam danne na. Win karanna ona nam hondama de destop app eka hadanawanam advance la ara dekath poddak tuch karahan, anika kadden atti halenna peasant karanna puluwannam plce eka sure, security ganath poddak hithahan.