TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගේම ම ඉල්ලහන්.. අතාරින්න එපා.. සල්ලි ආපහු ගනින්.
    එක්කො අලුත්ම පැකින් කඩපු නැති ලැපක් ගනින්..
    සිරා කියන්නේ සල්ලි දීලා ජරාව ගන්න උබට පිස්සුවක් නෑ නේ ?
    අනිව තද තද ගේමක් ඉල්ලපන්.
    ඔක්කොම ටික කියලා පාරිහෝගික අධිකාරියට කියලා පැමිණිලි කරන්නද
    නැත්තන් සල්ලි දෙනවද අහපන්.


    http://www.elakiri.com/forum/showthread.php?t=1677939