TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    TechZone අමනයෝ බංකොලොත් වෙලා පලයන් !

    මචන්ලා මම මේ ලිපිය ලියන්නේ එකසිය ගානට මල පැනල ,මම මගේ කෙල්ලට ලැප් එකක් අරන් දුන්න 2014 december වල. 2015 january ඉඳල ලැප් එකේ ලෙඩ එනවා බන්.එදා ඉඳල අද වෙනකොට 4 පාරක් මේ මගුල කැඩිලා අරන් ගිහින් තියෙනවා. මුන් එක පාරක් battery එකේ කියල අලුත් battery එකක් දල දුන්න එත් ඒ වෙනකොට ඒ ජාතියේ battery එකක් උන් ගව කියල ලැප් එකේ hosing එක මාරු කරලා battery එක දල දුන්නේ . ඒ වැඩේට මම දෙපාරක් ලැප් එක උස්සන් ගිය උන් ගාවට කෙල්ලට යන්න විදිහක් නැහැ හැමදාම කෙල්ල campus හින්ද . එට පස්සේ මාස 2ක් විතර වැඩ කලා . අපහු පාරක් මේ ලඟදි ලැප් එක අරන් ගිය techzone එකට . මේ බල්ලෝ ලැප් එක හදුවි කියල සතියකට පස්සේ ගියාම අද දීල තියෙනවා. ගෙදර ඇවිත් battery එකෙන් ටික වෙලාවක් වැඩ කරද්දී අපහු ලැප් එක off වෙන්න පටන් අරන්. මන් හිතන්නේ මුන් ලැප් එකට අත තියලවත් නැහැ . sure එකටම මුන් warranty වෙනකන්ම ලැප් එක හද හද ඉන්න එක තමා කරනනේ. කෙල්ල අඬනවා හෝ ගලා. සල්ලි වැඩි හින්ද නෙමේ ඕක ගත්තේ campus එකේ වැඩ ටික කරගන්න කියලා . මම ඉන්නේ දැන් රට ඒ හින්ද මට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. දැන් අපහු අප්පච්චි එක්ක යනවා කිව්වා techzone එකට. මම කිව්වා කඩේ manager එක්ක ගිහින් කියල කෙලින්ම කරලා අලුත් ලැප් එකක් කියල .මේ වගේ වැඩ කරන කඩවල් බන්කොලොත් වෙලා යන්න ඕනේ බන් . උබල දන්නා කියන කිසිම එකෙක්ට ඕකෙන් බඩු ගන්න කියන්න එපා . !!!!


    මචන්ලා මම පාරිබෝගික අදිකාරියේ website එක හොයා ගත්තා TechZone එකෙන් බඩු අරන් අනාත උන් ඉන්නවා නම් මේකට ගිහින් Complain එකක් දාපන් !
    ඔය වගේ ජරා කඩ වහලා දාන්න ඕනා

    පාරිභෝගික පැමිණිලි

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    TechZone Contact Details
    http://www.techzone.lk/home-page/contactus/

    Main Showroom – Unity Plaza
    Address: 322, 1st Floor, Unity Plaza,
    Colombo 04, Sri Lanka.

    HEAD OFFICE
    Address: 501F, 3rd Floor,
    Unity Plaza, Colombo 04,
    Sri Lanka.

    [email protected]

    +94 112 553 781
    +94 112 505 906
    +94 112 500 741
     
    Last edited:

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Othanata gihin podda banapan bn, matath okama una motherboard ekak aran, 6parak witara giya, antimata adurana aiya kenek ekka gihin thama poddak ka gahuwata passe thamai aluth board ekak dunne,
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ මේ අපේ බඩා මාමා.......

    මේ මනුස්සයා කට කැඩෙනකම් කියනවා කියනව කියනවා ඔව්වයින් ලැප් අරගෙන දුක් විඳින්න එපා එපා එපා එපා කියලා...... දැන් මේ තියෙන්නේ තවත් එක උදාහරණයක්........
     

    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    ඔය මගුලේ ඔහොමම තමා. මේකේ කොච්චර තිබ්බද බං ඔය මගුලෙන් බඩු ගන්න එපා කියල. මාත් lap එකක් ගත්තා 2011 විතර ඕකෙන්. screen එකේ dead pixel එකක් තිබිල මං මාරු කරන්න ගිය අරගෙන week එකකට පස්සේ. මට එකටත් මාර චාටර් එකක් දුන්නේ මුන්. මට දැනුන විදිහට මුන් එත් දුන්නේ පරණ එකක් වගේ. එක හොයාගන්න බැරි උනා හරියට. ඒ නිසා පාඩුවේ හිටිය. දැන් HDD එකට කෙල වෙලා තියෙන්නේ.
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මාත් මොනිටර් එකක් ගත්තා බං ඕකෙන් වැඩ කරේ මාස 5 යි ඩිස්ප්ලේ එකේ ඉරි යන්න ගත්තා :angry::angry: ඊට පස්සේ උන් හදන්න ගත්තා දීලා මාස 5 ක් විතර යනකන් උන්ගෙන් ඉල්ලනවා ඉල්ලනවා දෙන්නේ නෑ ඊට පස්සේ අම්බානෙට බැනලා අලුත් එකක් ඉල්ලා ගත්තා ගන්න නං එපා ඕකෙන් තුක් විතරක් :no:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    Lankawen lap ganna epa puluwan middeleast hari singa market eken ganing badu quality ban
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන්ලා lap එකක් ගන්නවානම් ලංකාවට ගෙන්වන agent ගෙන් ගන්න. Unity එකෙන් නම් කවදාවත්ම ගන්න එපා. මගේත් පළවෙනි lap එක Laptop.lk එකෙන් අරගෙන මාර කට්ටක් කෑව ඒක වැඩිපුර තිබුනේ උන් ගාව මං ගාව නෙමෙයි warranty claim කරන්න දීල. ඊලග lap එක මම ගත්තතේ Epsi computers (Asus) ඒක එක පාරක්වත් warranty claim කලේ නෑ.
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Lankawen lap ganna epa puluwan middeleast hari singa market eken ganing badu quality ban


    mahe laptop eka saudi walin genna gaththe. den aurudu pahakata kittui.batteriya demma Rs.6000 unity eken. thaama elata weda.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lapak gaddi metropolito wage thenakin ganna , gaana tikak wedi wei but monahari karaganna puluwan
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුනිටියෙන් ලැප් ගන්න එපා කියලා කී දෙනෙක් ත්‍රෙඩ් දානවද බන්. පල් හොරු ඕකුන්.:dull:

    අපේ බඩා මාමිගෙන් ගන්න ගන්නවනම්. ඒජන්ට්ගෙ වොරන්ටියත් එක්ක.:)
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    මචන්ලා lap එකක් ගන්නවානම් ලංකාවට ගෙන්වන agent ගෙන් ගන්න. Unity එකෙන් නම් කවදාවත්ම ගන්න එපා. මගේත් පළවෙනි lap එක Laptop.lk එකෙන් අරගෙන මාර කට්ටක් කෑව ඒක වැඩිපුර තිබුනේ උන් ගාව මං ගාව නෙමෙයි warranty claim කරන්න දීල. ඊලග lap එක මම ගත්තතේ Epsi computers (Asus) ඒක එක පාරක්වත් warranty claim කලේ නෑ.
    ඒක වැඩිපුර තිබුනේ උන් ගාව මං ගාව නෙමෙයි :lol::lol::lol::lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඈ ගල් මූසලයෝ 2011 ඉඳන් මේකෙ පොල් ගෑවද?ඔය ලබ්බෙන් ලැප් ගන්න එපා කියල මේකෙ thread ම කීයක් වැටිල තියෙනවද? ගන්න යන්න කලින් ඕව බලන්න බෑ කම්මැලියි උඹලට. කෙල උනාම එනව මෙතන.

    වෙන කියන්න දෙයක් නෑ මට මේ ගැන නම්