MSI RTX 3060 ti එකක් ගන්න බැලුවා techzone එකේ kandy වල එවුන් කියනවා ගාණක් ගෙවන්න ඔනේලු නැතුව ගෙනත් දෙන්න බැහැලු. Kandy branch එකෙ නැහැ colombo branch එකෙන් ගොන්න ඔනෙලු එකටත් අපි සල්ලිගෙවන්න ඔනේ කුලියර හැටියට.
https://techzone.lk/product/msi-geforce-rtx-3060-ti-ventus-2x-ocv1-8gb-gddr6-graphics-card/
https://techzone.lk/product/msi-geforce-rtx-3060-ti-ventus-2x-ocv1-8gb-gddr6-graphics-card/
Last edited: