warranty eka hoda shop ekaka tiyenawanam awulak na ban. ganna kalin check kalanam awulak na. 2 year wage warranty tiyenawa kiyanne echchara mining karala na almost new wage tama. pahugiya kale current ekath kapuwane. stress-test, benchmark karala ganna. poddak karadarai wage danunata patta saving ekakawlak nadda bn owa aran? mmth ad tika dakka. 1st time gaming pc ekak hadanna ynne bayai wge, kaju ata d kos ata d haha
176i import tax ekkama, 476$ echchra payment ekak karanna denne nati wei nehPay karanna widiyak thiyenawanam amazon ganin

මොකක්ද ගත්තු ඉංදියන් parts එක computer shop එකකlol techzone eken 2022 wala ganna pissuda bn ubataEglobe eke Mr. Rajiv gen(mama poragen 2010 indan parts gatta, no issues and best warrnty I've had in Sri Lanka) or nanotek ganna. Computerage ekath dan shape warranty walata kandy wala.
3060 it එකක් ගත්තා කොළඹම ගිහිල්ලා
![]()
176i import tax ekkama, 476$ echchra payment ekak karanna denne nati wei neh![]()
supiri keeyak unada, hbi ventus 2x eka awul kiyala kiynwa, mehe tynne eka wtri hbi3060 it එකක් ගත්තා කොළඹම ගිහිල්ලා,
නුවර techzone උන් පිස්සු කියවනවා කුලියර මගුලක් අල්ලගෙන ඒ නිසාත් උන්ගේ bad reputation නියත් උන්ගෙන් ගත්තේ නැහැ,
Computerage උනුත් ඉට හපන් උන් ගව තියෙන්නේ rtx 3060 එකක් රු220,000 කට lol, උනුත් rtx 3060 ti එකක් ගෙනත් දෙනවා කියලා බොරුවට රස්තියාදු කරා, Computerage එකේ customer service එක මල සවුත්තු උන් ගාව නැති බඩු නැහැ කියනවා මිසක් බොරුවට අපේ වෙලාව නාස්ති කරනවා.
![]()
220,000 යි, අවුලක් නම් නැහැ, 100+ fps විතර performance එකක් ගන්න පුලුවන්, forza horizon 4 එකේ 140-150 fps තියෙනවා ultra settings.supiri keeyak unada, hbi ventus 2x eka awul kiyala kiynwa, mehe tynne eka wtri hbi
Gtx 1070 එකක් තිබුනේEla ban, Parana thibuna card eka mokakd ?