TechZone එකේ Warranty

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මගේ GT 440 VGA එක වැඩ කරන්නෑ:(. මම එක ගත්තේ TechZone එකෙන්:yes:.TechZone එකේ Warranty එහෙම කොහොමද?:confused::confused::confused: තව මාස 7 ක් Warranty තියෙනවා:P.TechZone එක වැඩේට ගොඩක් කල් ගනීද?:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    වොරන්ටි ඩේට් එක පනින කල් උඹ මේක බම්ප් කරපන්! එතකොට උඹට ගෙදරටම ගෙනත් දේවි අලුත්ම කාර්ඩ් එකක්:lol:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    වොරන්ටි ඩේට් එක පනින කල් උඹ මේක බම්ප් කරපන්! එතකොට උඹට ගෙදරටම ගෙනත් දේවි අලුත්ම කාර්ඩ් එකක්:lol:

    එල එල මම Try එකක් දීල බලන්නම් :P;);)
     

    dev111

    Member
    Oct 30, 2008
    31
    0
    0
    mamath tecZone 1en gadget 5,6k gatta.thama aulak une nam na.apitath danaganna wisthare up[date karandoo....
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඇති යන්තම් TechZone එකෙන් VGA එක අරගත්තා:):) තව සති 2 කින් එන්න කිව්වා:confused: