Techzone එක ගැන දන්න අය මෙහාට එන්නෝ.....

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    unity eke godak kadawal wala tiyana badu chamax...
    podi podi dewal aduwata ganna hondai, eth lapak wage ekak gaddi balagena,
    mokada warranty ehema claim karaganna amarui...

    laptop ekak wage gaddi poddak authorized dealer kenekgen ganin
    DELL nam SOFTLOGIC
    ACER = metropolitan
    ASUS = EPSI (den karanawada danne neha)
    TOSHIBA wage ewa abans lagen ganna puluwan

    gaana tikak wedi wei eeth warranty service hodai ;)

    100% true machan,
    Techzone eken mama desktop computer ekak gattha.
    Aran 1 week walin mother board awulak aawa.
    Warranty claim karanna adanna una.
    eeta passey un aluthen dunna eketh 1 year wath yanna kalin issue ekak aawa..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    oke thiyenne wasanawa ban......thamange labima ho nolabima......mama mulma computer eka gaththe tulip....mage VGA eka giya 6 monts waling wage clam karanna podi kuttak kanna wuna......mata parakkui kiyala mama aluth VGA ekakata giya......ita passe mother board eka awulak awa ee sahena kalekata passe awurudu 3kata withara passe......ita passe mama techzone lagen motherboard ekakui aluth VGA ekakui gaththa.....deyyange pihiten thama duwanawa.......eka eka ekage labima ban.....samahara unta no leda...samahara unta gaththa dawase idala leda........kohomath ganna kaling hodata hoyala balala ganing
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටෙක්සෝන් එකේ නම් විස්වාසයක් ට්හියන්න එපා.. උන් පරන ලැප්ටොප් විකුනනවා.. එලකිරි එකේම Takurz ට මුං refurbished HP ලැප්ටොප් එකක් දුන්න.. උන් සීරියල් නම්බර් හිටං ගලවලා.. පස්සේ මම ගිහිල්ල සද්දයක් දැම්මහම සල්ලි දුන්නා.. උං පට්ට හොරු.. නොදන්න එකෙක් ආවොත් දෙන්නේ ජරාව..
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    unity eke godak kadawal wala tiyana badu chamax...
    podi podi dewal aduwata ganna hondai, eth lapak wage ekak gaddi balagena,
    mokada warranty ehema claim karaganna amarui...

    laptop ekak wage gaddi poddak authorized dealer kenekgen ganin
    DELL nam SOFTLOGIC
    ACER = metropolitan
    ASUS = EPSI (den karanawada danne neha)
    TOSHIBA wage ewa abans lagen ganna puluwan

    gaana tikak wedi wei eeth warranty service hodai ;)
    :yes::yes::yes::yes::yes::D
     
    jimpappaa

    Active member
  • machan mama mage machine eka sampurnayenma hada gaththe techzone eken. un laga aluth badu okkoma thiyenawa. mama mage machine ekata core i7 2nd genaration preocessor ekak demme. barclays lagen ahuwama un laga ne kiwwa. warrenty gena nam kiyanna danne ne. mokada mata nam thama awulak une ne.
    HEBEI MAMA MACHINE EKATA PAY KARALA HAWASA MACHIN EKA GANNA GIYAHAMA UN DAALA THIBBE 32-BIT WINDOWS 7 EKA. UNTA THERENNE NE 6GB RAM EKAK THIYENAKOTA 32-BIT DEMMAHAMA 4GB WITHARAI SUPPORT KARANNE KIYALA. MAMA OKA UNTA KIWWAHAMA UN EKA PILIGATHTHEMA NE. ANTHIMATA UNTA SEREN BENALA WAGE KIWWAHAMA THAMAI DAALA DUNNE 64-BIT EKA. EKA HINDA MATA 1 1/2 HOUR WITHARA RASTHIYADU WENNA NAM UNA.
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    i buy diz lastr month frm tech..maxsaaaaaaaaaaaaa

    211n9c.jpg
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මෙහෙමයි මචෝ... අපිත් TechZone එකෙන් Machines අරන් තියනවා... අපිටනම් එහෙම මොනවත් අවුලක් වෙලා නෑ... warranty ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ unity එකේනම් PC House ගැන තමා.. ඔය මොන මගුල් නමකින් තිබුනත් ඔක්කොම PC House එකේ outlets.. හැබැයි Techzone,Braclays,laptop.lk සහ තව එකක් හො දෙකක් ඇර... Unity එකේ තියන ඔය business run උන්ගේ තියන Association එකකින්ලු.. ඒ, ගණන් අඩු කරලා ටික දෙනකට වාසි ගන්න බැරි වෙන්න කියල තමයි කියන්නේ..

    HP machine එකක් ගනන්වනම් International warranty ඒක check කරගන්න කොහොම හරි... International warranty තියනවනම් ඕන එකක්.. එතකොට උබට කෙලින්ම service center(තියෙන්නේ තුම්මුල්ලේ) එකට ගිහින් දෙන්න පුළුවන් අවුලකදී... කෙලින්ම LAP එකේ serial number එකෙන් තමා එයාල check කරන්නේ.. උබ ගත්ත Invoice එකවත් ඉල්ලනේ නෑ...

    Acer නම් මෙහෙ තියන service center එකෙන් ගන්නේ metropoliton sticker ඒක තියන LAP විතරයි.. මගේ යාලුවෙකුගේ machine එකක් අරන් ගියාම එතනින් කියල ඒක repair කරන්න බාරගන්න බෑ කියල sticker ඒක නැති නිසා... එහෙම උනොත් ගත්තු තැනටම තමා දෙන්න වෙන්නේ.. Acer කරන්නේ හුගක්ම PC house ලා නිසා පොඩ්ඩක් පරිස්සමෙන්.. මොකද උන් LAP කනවා(හූරලා එහෙම විනාස කරනවා.. අත්දැකීමෙන් කියන්නේ).. තව මොනවා හරි බොරු ටිකක් කියයි ගියාම. ඒක නිසා Acer ගනිද්දීනම් අර sticker ඒක තිබුනොත් බයක් වෙන්න දෙයක් නෑ...

    Toshiba ගැන නම් දන්නේ නෑ මචෝ..

    Dell නම් Softlogic තමා කරන්නේ... ගාන නම් වැඩියි පුතේ... හැබැයි වැඩනම් එල කියල ගත්තු අය කියනවා... එහෙන් ගත්තොත් කරදරයක් නැතිව උබට use කරන්න පුළුවන් වෙයි.. නැත්තම් ඉතින් Daily Colombo - Gall යන්න එන්න වෙන ඉඩකඩ වැඩී....:lol::lol:

    Asus ගත්තොත් Dealer තමයි EPSI.. තවමත් එයාල Asus deal කරනවා.. හැබැයි දැන් Apple වලට බැහැල ඉන්නේ..:):).. ගාන නම් සාපේක්ෂව වැඩියි.. unity ඒක ඇතුලේ Asus වලට හිටියේ Hardnet Computers කියල තැනක්. දැන් නම් ඒක නෑ.. එයාල Asus ගන්නේ EPSI ලගේ Subdealer කෙනෙක් ගෙන් westcom..හැබැයි warranty නම් සුපිරි.. විශ්වාස කරපන් මචං.. මං මුලින් ගත්තු Board ඒකේ මගේ SUB එකේ අවුලක් ගිහින් Sound වලට කෙල උනා... After 2 and half months.. කොහොම හරි මුන් මට cash return කල කියහන්කෝ.. ගත්තු ගානට වඩා 500ක් අඩුවෙන් දුන්නා.. ඒවගේ තව තව වඩා වෙලා තියනවා..EPSI warranty හොදයි..

    මචං laptop.lk එක හොදයිද එහෙනම්.

    ආපෝ.... ඕක තියන පැත්තකින්වත් නොයන ඒක ඇඟට ගුණයි... ඕකෙන් ගත්තු machine ගෙදර එනකොට වැඩ කරන්නේ නැතිවුන අවස්ථා ගොඩක් තියනවා කට්ටියගේ..:no::no::no:

    unity eke godak kadawal wala tiyana badu chamax...
    podi podi dewal aduwata ganna hondai, eth lapak wage ekak gaddi balagena,
    mokada warranty ehema claim karaganna amarui...

    laptop ekak wage gaddi poddak authorized dealer kenekgen ganin
    DELL nam SOFTLOGIC
    ACER = metropolitan
    ASUS = EPSI (den karanawada danne neha)
    TOSHIBA wage ewa abans lagen ganna puluwan

    gaana tikak wedi wei eeth warranty service hodai ;)

    ඒක හරි..:yes::yes:

    මචං සොෆ්ට්ලොජික්,EPSI එකේ dealers වෙන කඩයකින් ගත්තට කමක් නැද්ද?

    කමක් නෑ..හැබැයි හොයල බලන්න ඇත්තටම උන් dealersල ද කියල.. නැත්තම් Softlogic එකෙන් කියයි අපි එහෙම කට්ටියක් අඳුරන්නේ නෑ කියල..:lol::lol::lol:

    අනික මචං අර කවුද කෙනෙක් කියල තියනවා වගේ..Luck එකත් තියෙන්න ඕනා ඕකට.. උබට එහෙම Luck එකකින් හොඳ LAP එකක් ගන්න ලැබේවා කියල කිවුව ඔන්න එහෙනම්
    ..
     
    • Like
    Reactions: Optimus Prime

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙච්සූන් එකෙන් අපේ ෆයර් අයි සහෝදරයා ලැප් එකක් ගත්තා
    හොදට වැඩ එච්.පී එකක්
    මමත් දැන් නෝමල් ඩෙස්ක්ටොප් මැශින් එකක් අරන් තියෙනව උන්ගෙන් කිසිම අවුලක් නෑ
    අපේ ඔෆිස් එකටත් උන්ගෙන් තමයි බඩු ගන්නෙ දැනට නම් අවුලක් නෑ මචන්

    උන් සහ බාර්ක්ලස් ල තමයි හොදයි කියල කියන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    tech zone එකෙන් ගන්න එපා මචං.. වෙනින් තැනකින් බලපන්... barcleys හොඳයි...
    ටෙච්සූන් එකේ මොකද්ද තියෙන අවුල
    එලකිරි එකේම ගොඩක් උන් ටෙච්සූන් එකෙන් බඩු අරගෙන ඇති
    ඕනෙ නම් ත්‍රෙඩ් එකක් දාල බලපන්
    ලැප්ටොප්.එල්කේ, පී.සී හවුස් වගේ චොර වැඩ නෑ උන්ගෙ අනික ගානත් අඩුයි.බඩුත් හොදයි.අපි අරන් තියෙනව කිසිම අවුලක් නෑ ලෙසට වැඩ
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මෙහෙමයි මචෝ... අපිත් TechZone එකෙන් Machines අරන් තියනවා... අපිටනම් එහෙම මොනවත් අවුලක් වෙලා නෑ... warranty ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ unity එකේනම් PC House ගැන තමා.. ඔය මොන මගුල් නමකින් තිබුනත් ඔක්කොම PC House එකේ outlets.. හැබැයි Techzone,Braclays,laptop.lk සහ තව එකක් හො දෙකක් ඇර... Unity එකේ තියන ඔය business run උන්ගේ තියන Association එකකින්ලු.. ඒ, ගණන් අඩු කරලා ටික දෙනකට වාසි ගන්න බැරි වෙන්න කියල තමයි කියන්නේ..

    HP machine එකක් ගනන්වනම් International warranty ඒක check කරගන්න කොහොම හරි... International warranty තියනවනම් ඕන එකක්.. එතකොට උබට කෙලින්ම service center(තියෙන්නේ තුම්මුල්ලේ) එකට ගිහින් දෙන්න පුළුවන් අවුලකදී... කෙලින්ම LAP එකේ serial number එකෙන් තමා එයාල check කරන්නේ.. උබ ගත්ත Invoice එකවත් ඉල්ලනේ නෑ...

    Acer නම් මෙහෙ තියන service center එකෙන් ගන්නේ metropoliton sticker ඒක තියන LAP විතරයි.. මගේ යාලුවෙකුගේ machine එකක් අරන් ගියාම එතනින් කියල ඒක repair කරන්න බාරගන්න බෑ කියල sticker ඒක නැති නිසා... එහෙම උනොත් ගත්තු තැනටම තමා දෙන්න වෙන්නේ.. Acer කරන්නේ හුගක්ම PC house ලා නිසා පොඩ්ඩක් පරිස්සමෙන්.. මොකද උන් LAP කනවා(හූරලා එහෙම විනාස කරනවා.. අත්දැකීමෙන් කියන්නේ).. තව මොනවා හරි බොරු ටිකක් කියයි ගියාම. ඒක නිසා Acer ගනිද්දීනම් අර sticker ඒක තිබුනොත් බයක් වෙන්න දෙයක් නෑ...

    Toshiba ගැන නම් දන්නේ නෑ මචෝ..

    Dell නම් Softlogic තමා කරන්නේ... ගාන නම් වැඩියි පුතේ... හැබැයි වැඩනම් එල කියල ගත්තු අය කියනවා... එහෙන් ගත්තොත් කරදරයක් නැතිව උබට use කරන්න පුළුවන් වෙයි.. නැත්තම් ඉතින් Daily Colombo - Gall යන්න එන්න වෙන ඉඩකඩ වැඩී....:lol::lol:

    Asus ගත්තොත් Dealer තමයි EPSI.. තවමත් එයාල Asus deal කරනවා.. හැබැයි දැන් Apple වලට බැහැල ඉන්නේ..:):).. ගාන නම් සාපේක්ෂව වැඩියි.. unity ඒක ඇතුලේ Asus වලට හිටියේ Hardnet Computers කියල තැනක්. දැන් නම් ඒක නෑ.. එයාල Asus ගන්නේ EPSI ලගේ Subdealer කෙනෙක් ගෙන් westcom..හැබැයි warranty නම් සුපිරි.. විශ්වාස කරපන් මචං.. මං මුලින් ගත්තු Board ඒකේ මගේ SUB එකේ අවුලක් ගිහින් Sound වලට කෙල උනා... After 2 and half months.. කොහොම හරි මුන් මට cash return කල කියහන්කෝ.. ගත්තු ගානට වඩා 500ක් අඩුවෙන් දුන්නා.. ඒවගේ තව තව වඩා වෙලා තියනවා..EPSI warranty හොදයි..

    ආපෝ.... ඕක තියන පැත්තකින්වත් නොයන ඒක ඇඟට ගුණයි... ඕකෙන් ගත්තු machine ගෙදර එනකොට වැඩ කරන්නේ නැතිවුන අවස්ථා ගොඩක් තියනවා කට්ටියගේ..:no::no::no:

    ඒක හරි..:yes::yes:

    කමක් නෑ..හැබැයි හොයල බලන්න ඇත්තටම උන් dealersල ද කියල.. නැත්තම් Softlogic එකෙන් කියයි අපි එහෙම කට්ටියක් අඳුරන්නේ නෑ කියල..:lol::lol::lol:

    අනික මචං අර කවුද කෙනෙක් කියල තියනවා වගේ..Luck එකත් තියෙන්න ඕනා ඕකට.. උබට එහෙම Luck එකකින් හොඳ LAP එකක් ගන්න ලැබේවා කියල කිවුව ඔන්න එහෙනම්
    ..

    thanx machan me gana wisthara kiwwata.matath wasanawak athi hoda lap ekak ganna. :D
     
    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    මචංලා මම Techzone එකෙන් ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. :D ගන්න කලින් මට අපේ එළකිරි සෙට් එකෙන් මේ ගැන අහනන් හිතුනා.Techzone එකේ සර්විස් එක හොදයිද?රු.78000ට තියෙන Dell Inspiron 15R ලැප්ටොප් එක තමයි ගන්න ඉන්නෙ.මේ ලැප්ටොප් එක හොදයිද?Techzone එකේ warranty එහෙම අව්ලක් නැද්ද?දන්න අය මට උදව් කරන්න.මේ ගැන නොදන්න අය බම්ප් එකකින් උදව් කරන්න අමතක කරන්න එපා.:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    techzone kiyanne hora guhawak man ungen dannathuwa asus k52f 1k ganna giya un eka denawa qwe 49500ta ethakota eka ebay walath 70k withara wenawa lankaqwe 80k withara man passe hoyala baluwa sn eka mokadda kiyala mun karanne singapore wage gihin laptop aduwata lot 1k aran parts ehe mehe karala denne

    eeta passe thama hondama sn eka hp company eken hama news papr ekakama dala thibba hp company n techzone 1th ekka kisima busnes 1k na techzone ekn hp products aran hp products gana awathakseru karanna epa kiyala
    eka nisa mannan kiyanne techzone eken nam laptop hari wena monawakwath ganna epa kiyala
    kandy walanan inne extreme thama hondama service eka warranty ehema hondatama denawa repair thibboth kelinma company thama 2days walin hadalth denawa bt gana tikak wadi (echcharamath na 2000-5000 withara gap 1k thiyenawa anith ewath ekka eth padu na)
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    M-Centre 1ke dan Dell. HP lap vikunanawa....
    warranty ehema kohomada dan na... ahala balala ganna.....

    M-Centre 1ke Acer walata nam kisi awulak nathuwa Warranty claim karanna puluwan... Acer walata hoda sevice 1k denawa....:D
    bt,

    Dell & HP kohomada dan na.....:no:

    Dell & HP walatath e wagema hoda sevice 1k denawa nam... ethanin gaththata awulak na......:D

    http://mcentre.lk/categories/Laptops/Notebooks/