TechZone හම්බයන්ට EVGA නැති කරමු !!!

stone_boy

Member
Jun 27, 2015
3
2
0
අනේ බං උඹලට කියලා පුලුවන්ද වැඩක් කරගන්න. දැන් මාස දෙකක් ගිහිල්ලා උඹලට බැරිවුනා මේක අත්සන් කරන්න 250ක් හොයාගන්න. මේක හම්බයෙක් දැම්මනම් දැනට උන්ගේ රොත්තම අත්සන් කරලා 5000ක් විතර තියෙයි. :frown:

උන් අපේ රට වවාගෙන කන එක අහන්නත් දෙයක්ද. ලැජ්ජයි ඕයි, ලැජ්ජයි. :no: