TechZone හම්බයන්ට EVGA නැති කරමු !!!

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
සිංහල එවුන්ගෙ කම්පියුටර් ෂොප් ගැනනනම් කථා කරල වැඩක් නෑ මෙලෝ බඩුවක් නෑ... කීබෝඩ් මව්ස් තියෙන්නෙ ලොන්ත චයිනිස් කෑලි ඒකත් පට්ට ගණන්... ලෝ එන්ඩ් වීජීඒ ටිකක් තියාගෙන 4ජීබී 2ජීබී කිය කිය බයිල ගහනව... ඉන්න එවුනුත් ඒ වගේ මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ... 4th gen ආව දවස් වල සිංහල කඩ කීයකට ගියාද අයි5 ලබ්බක් හොයාගන්න එකෙක් ලගවත් නෑ... හැබැයි හම්බ සෝන් තිබ්බ ඒත් ගත්තෙ නෑ... මාසෙකට පස්සෙ තමයි සිංහල එකෙක්ගෙ කඩේකට ආවෙ ඒකත් 1500 ගණන් වැඩියි මොනව කරන්නද ගත්ත(හැබැයි ගත්ත තැන සිංහල එකාටත් techzone price කියලම තමයි ගත්තෙ). කියන්න තියෙන්නෙ මෙච්චරයි පුළුවන් සිංහල එකෙක් ඉන්නව නම් හැම මගුලම තියෙන සාදාරන මිලකට දෙන්න පුළවන් ෂොප් එකක් ඕපන් කරපල්ල සිංහල කොල්ලො අනිව යනව... :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732

ලේසි නෑ බන්, කප්පම් කාරයෝ ඉන්නවා කියන්නේ. :(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
TechZone හම්බයන්ට EVGA... 06-28-2015 03:15 PM තෝ මහින්දගේ පොන්න බයියෙක්

මම බයියෙකුත් නෙවෙයි ටොයියෙකුත් නෙවෙයි, සැබෑ දේශප්‍රේමියෙක්.
රටට හොදක් වෙනවා කියලා මෛත්‍රීට ඉස්සර ජන්දය දුන්නා, මහින්දව ගෙදර යවන්න full support කරා නමුත් මෛත්‍රී පොරොන්දු වෙච්ච විදියට දැන් කිසිම ප්‍රතිඑලයක් නැති නිසා ,රනිල්ගේ සමලිංගික නඩේ රටේ සංස්කෘතිය කන නිසාත්, බඩු මිළ ඉස්සරටත් වඩා දැන් වැඩි නිසාත්, ඩොලර් එක එන්න එන්න වැඩි වෙන නිසාත්, බටහිර රූකඩයක් වෙලා තියෙන නිසාත් මෛත්‍රීව/රනිල්වත් ගෙදර යවන්න දැන් සුදානමෙන් ඉන්නේ. මහින්දගේ යම් වැඩ ගැන සතුටු වුනත් මහින්දව ආයි ගේන්න කියලා මම කියන්නේ නෑ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මොන කප්පම් කාරයොද බන්... :confused:

පතාලේ එවුන් බන්. :(
උන් හැම business එකකින්ම වගේ කප්පම් ගන්නවා, මේවාට මන්ත්‍රී වරුත් ,පොලිසියත් හවුල් ඉතින් නවත්වන්න බෑ.
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
පතාලේ එවුන් බන්. :(
උන් හැම business එකකින්ම වගේ කප්පම් ගන්නවා, මේවාට මන්ත්‍රී වරුත් ,පොලිසියත් හවුල් ඉතින් නවත්වන්න බෑ.
එහෙමත් සීන් එකක්ද... :(:(
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,172
    24,814
    113
    tracing Geo-location.. ... ...
    සිංහල එවුන්ගෙ කම්පියුටර් ෂොප් ගැනනනම් කථා කරල වැඩක් නෑ මෙලෝ බඩුවක් නෑ... කීබෝඩ් මව්ස් තියෙන්නෙ ලොන්ත චයිනිස් කෑලි ඒකත් පට්ට ගණන්... ලෝ එන්ඩ් වීජීඒ ටිකක් තියාගෙන 4ජීබී 2ජීබී කිය කිය බයිල ගහනව... ඉන්න එවුනුත් ඒ වගේ මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ... 4th gen ආව දවස් වල සිංහල කඩ කීයකට ගියාද අයි5 ලබ්බක් හොයාගන්න එකෙක් ලගවත් නෑ... හැබැයි හම්බ සෝන් තිබ්බ ඒත් ගත්තෙ නෑ... මාසෙකට පස්සෙ තමයි සිංහල එකෙක්ගෙ කඩේකට ආවෙ ඒකත් 1500 ගණන් වැඩියි මොනව කරන්නද ගත්ත(හැබැයි ගත්ත තැන සිංහල එකාටත් techzone price කියලම තමයි ගත්තෙ). කියන්න තියෙන්නෙ මෙච්චරයි පුළුවන් සිංහල එකෙක් ඉන්නව නම් හැම මගුලම තියෙන සාදාරන මිලකට දෙන්න පුළවන් ෂොප් එකක් ඕපන් කරපල්ල සිංහල කොල්ලො අනිව යනව... :)

    colombo paththe nam danne na.. kurunegalin badu ganna puluwan unta extreme eka hodai.. warranty ela.. price adui.. sinhala kollek karanne.. mama danna kaale idan badu ganne ehen.. thawama kisima awlak na..
     
    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    Tech Zone

    Sinhala Brothers, not only TechZone. we should start a petition to bring back all our Sinhala Buddhist brothers from the middle east too , they are working too hard for these buggers to earn money and sent to our country, they should work in our Sinhala Buddhist country and earn not in middle east, other wise we'll look like hypocrites getting money fro them and telling others to avoid these shops, don't you think,

    Please start a petition soon

    (Please can one Sinhala brother recommend a shop where I can buy good PC stuff too)
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    Sinhala Brothers, not only TechZone. we should start a petition to bring back all our Sinhala Buddhist brothers from the middle east too , they are working too hard for these buggers to earn money and sent to our country, they should work in our Sinhala Buddhist country and earn not in middle east, other wise we'll look like hypocrites getting money fro them and telling others to avoid these shops, don't you think,

    Please start a petition soon

    (Please can one Sinhala brother recommend a shop where I can buy good PC stuff too)

    uba sinhalada bn?