funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ ත්‍රෙඩ් දාලා ඇති ඕකෙන් අරන් කෙල වෙච්ච උන්..
    ඔතන අවුල තියෙන්නේ ගොඩක් තියෙන්නේ හොර පාරවල් වලින් hand carry කරපු ලැප්ටොප්. එකයි ඔය හෙණ ලාබෙට දෙන්නේ..
    මටම අත් දකින්න හම්බුනා ඔතන ලැප්ටොප් වල තත්වේ, ක්ලයන්ට් කෙනෙක් ඔතනින් එකම මොඩල් එකේ ලැප්ටොප් ගොඩක් ගත්තා උගේ project එකකට, 2ක තිබ්බා ඔරිජිනල් මොඩල් එකට එන ස්ටිකර් ඔක්කොම අලවලා ඔරිජිනල් windows pre install කරලා.
    අනිත් ඔක්කොම වල ස්ටිකර් ඇත්තෙත් නෑ, windows ස්ටිකර් පස්සේ අලවලා කියලා පේනවා, සමහර ඒවගේ windows cracked ඒවා දාලා, සමහ ඒවගේ OS නෑ, හැබැයි හාර්ඩ් එකේ පාටිෂන් 2ක් තියනවා. ඒ හැම එකක්ම හොඳට බැලුවාම පේනවා අර ක්ලීනින් ස්ප්‍රේ ගහලා සුද්ද කරලා දීලා තියෙන්නේ කියලා.. 2කක හාඩ් කචල්, 1ක VGA කචල්. ඒ ක්ලයන්ට් මැෂින් ගොඩක් ගත්ත නිසා දවසෙන්ම ඒ ලැප් 3 හදා ගන්න පුළුවන් උනා, එකෙත් අර VGA කචල් එක විතරයි මාරු කරල වෙන එකක් දුන්නේ. අනිත් 2කටම කලේ හාඩ් මාරු කරපු එක විතරයි.
    හැබැයි ඒ හැම ලැපක්ම විකුනලා තිබුනේ අලුත්ම මැෂින් හැටියට
    .


    සහතික ඇත්ත...අනික ඒක Muslim කඩයකි...:baffled::baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩේ කියන්නේ ඒකෙ උන්ම කියනවා, අනික් shop වල තියෙන්නේ මෙහෙදී assemble කරපු ඒවා...අපේ නම් එහෙම නෑ...කියල lap එක යට තියෙන sticker ත් පෙන්නනවා..එහෙම කිව්වම ඉතින් උන් ගැන මාර දුක හිතෙනවා නේ , අනේ අපිට මෙයාල කොච්චර ආදරේද කියල..
    වැඩේ කෙල වෙලා warranty claim කරන්න ගියාම තවත් ආදරේ වැඩි වෙනවා, උන්ගේ අම්මලට..
    .:growl::growl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Metropolitan පල....50,000ක් 60,000 ක් වියදම් කරන එකේ නිකන් 6,000 ,7,000 ක ලාබෙට ගූ ගොඩවල් ගන්න එපා..
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :P:P ලැප්ටොප් මාමි කිවුවාම ඔන එකෙක් දන්නවා :yes:

    eya laptop denne muna balalla , :confused::confused::confused::confused::confused:man lap ekak gana ahala message karaaa thwama naha reply .. athe salli thigane dan masayak vithra .. hoda ekak set wekan innwa .. techzone thumbi kadeta man iey giya balanta kiyla lap 2 k thiyenne ganta :angry::angry::angry::angry: supiri ganan ewa ..

    man USA walin gannanta hitha gathaa eka atha uding labai .. Sony Vio hari Asus gaming ekak hari 90000 /= kata aduwen ganta puluwan

     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    onna math elakiri kollanwa wiswasa karala techzonelage 80000ta thiyena lap1 uraj mamigen 84000ta gannai hadanne..

    mekada baduwa :D

    Dell inspiron 7520
    Processor :i5-3210
    Memory :4GB
    Hard Drive :1 TB
    Display/Monitor :15.6 HD WLED
    Optical device :Tray Load DVD RW
    Graphic Card :2GB HD 7730M
    Bluetooth :Bluetooth
    Wireless Card :Inel 2230
    Operating system : DOS
    Service/warranty :1 Year warranty
    Sound Card :Integrated stereo
    Adapter :90W
    Color/Camera :1.0 MP
    Battery :6 –cell
    Network :Ethernet 10/100
    Case :N/A