etthakota dan dell concept store eka karawanneth softlogic lama thamai. ethakota softlogic la umbala wage third parties walatath directly badu denawada?
Third Party නෙවේ බොල, අපි උන්ගේ ඩීලර්....
ඩීලර්ට ඒජන්ට් බඩු දෙන්නේ නැතුව පුලුවන්ද....?? 

![]()
danne nathi hinda
awulak na ehenan. monawahari onne unoth conatct parak daanan. 
mama etanin tamai mage 26" Sammy eka gatte. Tamath perfect after nearly 4 years

agent directly sell karanakota wenama dealers lata denawada kiyala ahuwedanne nathi hinda
awulak na ehenan. monawahari onne unoth conatct parak daanan.
![]()
මේකේ ත්‍රෙඩ් දාලා ඇති ඕකෙන් අරන් කෙල වෙච්ච උන්..
ඔතන අවුල තියෙන්නේ ගොඩක් තියෙන්නේ හොර පාරවල් වලින් hand carry කරපු ලැප්ටොප්. එකයි ඔය හෙණ ලාබෙට දෙන්නේ..
මටම අත් දකින්න හම්බුනා ඔතන ලැප්ටොප් වල තත්වේ, ක්ලයන්ට් කෙනෙක් ඔතනින් එකම මොඩල් එකේ ලැප්ටොප් ගොඩක් ගත්තා උගේ project එකකට, 2ක තිබ්බා ඔරිජිනල් මොඩල් එකට එන ස්ටිකර් ඔක්කොම අලවලා ඔරිජිනල් windows pre install කරලා.
අනිත් ඔක්කොම වල ස්ටිකර් ඇත්තෙත් නෑ, windows ස්ටිකර් පස්සේ අලවලා කියලා පේනවා, සමහර ඒවගේ windows cracked ඒවා දාලා, සමහ ඒවගේ OS නෑ, හැබැයි හාර්ඩ් එකේ පාටිෂන් 2ක් තියනවා. ඒ හැම එකක්ම හොඳට බැලුවාම පේනවා අර ක්ලීනින් ස්ප්‍රේ ගහලා සුද්ද කරලා දීලා තියෙන්නේ කියලා.. 2කක හාඩ් කචල්, 1ක VGA කචල්. ඒ ක්ලයන්ට් මැෂින් ගොඩක් ගත්ත නිසා දවසෙන්ම ඒ ලැප් 3 හදා ගන්න පුළුවන් උනා, එකෙත් අර VGA කචල් එක විතරයි මාරු කරල වෙන එකක් දුන්නේ. අනිත් 2කටම කලේ හාඩ් මාරු කරපු එක විතරයි.
හැබැයි ඒ හැම ලැපක්ම විකුනලා තිබුනේ අලුත්ම මැෂින් හැටියට.

techzone un samahara lap walata 2years warranty1k denwane.. awath hoda nadda??
දෙයි දෙයි බලාගෙන හිටු.......
පුලුවන් නම් මෙහෙම වොරන්ටියක් දෙන වෙන තැනක් පෙන්නමු බලන්න.....

වල පෙන්නලා දුන්නට පස්සෙත් මුන් වලටම පනින්න හදනවානේ..techzone un samahara lap walata 2years warranty1k denwane.. awath hoda nadda??