Teckmart vs JKOA

අදහසක් කියපල්ල බලන්න

  • JKOA එකෙන් A04s එක

    Votes: 0 0.0%
  • Techmart එකෙන් ලඟදි වොරන්ටි Claim කලා අවුලක් නෑ

    Votes: 0 0.0%
  • JKOA එකේ බොරු ගනං විතරයි, වොරන්ටි ගන්නත් අමාරුයි, බඩුත් ලොකු කොලිටියක් නෑ.

    Votes: 0 0.0%

  • Total voters
    2

Drift OConner

Active member
  • Sep 13, 2017
    344
    74
    28
    NoWhere
    Phone එකක් ගන්න බැලුවෙ...

    Samsung A13 (6GB RAM /128GB INTERNAL)
    Techmart එකේ - 73,000

    Samsung A04s (4GB RAM /64GB INTERNAL)
    JKOA (John Keels Office Automation) එකේ -75,000

    Techmart එක ශුවර්ද? 2018/2019 වගේ ත්‍රෙඩ් වල තිබ්බ වොරන්ටි ගන්න ගියාම අවුල්, පෝන් එහෙමත් සවුත්තුයි කියල.
    නැත්නම් JKOA එකේ බොරුවට ගාන උස්සනවද?
    Samsung A13 4/64GB එක JKOA එකේ 85,000ක්
     
    • Like
    Reactions: kinkon

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    344
    74
    28
    NoWhere
    සැම්සුන් කම්පැණි වොරන්ටි දෙන්නෙ කවුද?
    Techmart සයිට් එකේ හම්බුනේ නම් නෑ ඒ ගැන විස්තරයක්... JKOA එකේ දෙනව....
    දෙකේම දෙනවනම් කෝකත් එකයිද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    87,433
    2
    74,780
    113
    Kandy ♕
    Techmart සයිට් එකේ හම්බුනේ නම් නෑ ඒ ගැන විස්තරයක්... JKOA එකේ දෙනව....
    දෙකේම දෙනවනම් කෝකත් එකයිද?


    Softlogic neda
    නොකියා සහ සැම්සුන් ෆොන් වලට වොරන්ටි දෙන්නෙ Softlogic තමා මම හිතන්නෙ
    සිංහගිරිත් සැම්සුන් කරනව
     
    • Love
    Reactions: Drift OConner