TEETH PLATES

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Man Dath walata plate ekak daaanna inne

    mage dath issarahata awith tiyenawa tikak

    me plates wade saarthakada ?

    keeyak wage yanawada wadeta ?

    Dath walata plates daaapu aya innawanam ideas denna balanna
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    godak durata ow machan.habayi fixed plated eka thama danna ona wayasa wadinam.private danwanam fixed palte eka godak ganana.rs 100000 wage wenwa .but wede goda .2 or 3 yr wage danna wenwa.boho durata dhath galawana.math dala hitiya thama danwa dan ok
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    godak durata ow machan.habayi fixed plated eka thama danna ona wayasa wadinam.private danwanam fixed palte eka godak ganana.rs 100000 wage wenwa .but wede goda .2 or 3 yr wage danna wenwa.boho durata dhath galawana.math dala hitiya thama danwa dan ok


    mama machan 21 wayasa

    1 lak yanawada :shocked:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    mchn oke free karaganna puluwan
    mage freind kenek hospital 1kin free karala thibba
    mama freind gen ahala kiyannam
    kkkk
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mamath daganna inne , awula thiyenne wayasa wdi wunama fixed ekak danna wenawa :oo:
    ekata rs.60,000 withara yanawa ,dath galawannath wenawa kate ida na kiyala :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි මචං ඇත්ත දේ....
    විකලාංග දන්ත ප්‍රතිකාර ප්‍රධාන ක්‍රම තුනකට තියනවා....ඉවත් කල හැකි උපාංග මගින් කරන පුතිකාර,සවිකළ උපාංග මගින් කරන ප්‍රතිකාර සහ ශල්‍යකාර්මික විකලාංග දන්ත ප්‍රතිකාර.....
    මේවායින් කරන්න ඕන මොකක්ද කියල තීරණය කරන්නේ රෝගියාට තියන තත්ත්වය අනුව.....
    විකලාංග දන්ත ප්‍රතිකාර කරන හැම අවස්ථාවක ම දත් ගලවන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් සමහර තත්ත්වයන් වලදී අවශ්‍ය කරන ඉඩ ලබා ගන්න දත් ඉවත් කරන්න වෙනවා. ඒ මගින් ඇති වන හිඩැස, බය වෙන්න එපා සම්පූර්ණයෙන් ම වැහෙනවා......
    සමහර විකලාංග දන්ත ප්‍රතිකාර සරලයි..සමහර ඒවා සංකීර්ණයි....තවත් සමහර ඒවා අති සංකීර්ණයි.
    ඔබතුමාට තියන තත්ත්වය මොකක්ද කියලා පරීක්ෂා කරල බලන තෙක්, කරන්න වෙන ප්‍රතිකාරය ගැන පුරෝකථනයක යෙදෙන්නට නොහැකි බව කණගාටුවෙන් යුතුව කියන්න වෙනවා....නමුත් කල් යන්න යන්න ප්‍රතිකාරය සදහා ගතවන කාලය දීර්ඝ වෙන නිසා ඉක්මනින් ප්‍රතිකාරය ඇරඹුවොත් හොදයි. විශේෂයෙන් ම සවිකරන උපාංග මගින් කරන විකලාංග දන්ත ප්‍රතිකාරයක් නම්, ඔබේ විවාහය වගේ දේකට එය සෘජු ව බලපානවා. මොකද කටේ යකඩ කෑලි ගොඩක් ගහගෙන ඔබට ඒවගේ සුන්දර අවස්ථාවකට සිනාසීමට නොහැකි වන නිසා............

    තව ටික කාලෙකින් මේ ප්‍රතිකාර ගැන ත්‍රෙඩ් එකක් දමන්නම්.........

    ප.ලි. ඔබ ගේ දත් "ටිකක් " ඉස්සරහට ඇවිත් කියල තිබුනා....සමහර විට මේ ටිකක් ඉස්සරහට ආපු ඒවා හදන එක ඉතාමත් සංකීර්ණයි...!!!!!!!
     
    Last edited: