Tehani Imara

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරස සුපර් ස්ටාර් එකේ ටෙහනි ඉමාරා නංගි ගැන මොකද කියන්නේ? ලස්සන කෙල්ල, ලස්සනට සිංදුත් කියනවා ලස්සනට ඇඟත් නළවනවා. :love::love::love:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    970041_646545568728432_953959037_n.jpg
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    නොදකින් පරට්ටී.. ඕකිගෙ නැලවිල්ල නිසා.. දක්ස උන් කී දෙනෙක් කැපුනද.. :angry::angry::angry:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේකේ ඉන්න සමහර අය මාර talk දෙන්නේ සමහර වෙලාවට "ලංකාවේ tv channel බලන්නේ නැහැ,ඕවා මොක්කුද බල්න්නේ අපි බලන්නේ satellite tv channel ":angry::angry:
    අරකයි මේකයි කියලා ! හරියට දැක්කත් නොදැක්කා වගේ .....:nerd:

    බලාගෙන ගියාම එහෙම අය මේවත් ටිකක් හරි ඔලුව දාලා බලනවා ! :lol::lol::lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අද video එක 20.28 ඉදන් "ආදරේ හිතෙනවා දැක්කම" ලු :):):lol::lol: